LasaluNethmin

ලමායි ලියන්න හිතෙන්නෙ නෑනෙ මොනාහරි කියන්න යන්න mood fix wenna ❤❤❤

LasaluNethmin

@kaveesha_2006 දැම්ම එකක්
Reply

kaveesha_2006

@LasaluNethmin කවද්ද ඊලග කොටස දෙන්න හිතන් ඉන්නෙ
Reply

LasaluNethmin

@kaveesha_2006 කරගත්තා ඉතින් 
Reply

kaveesha_2006

ආයෙ අලුතින් එකක් ලියන්වනං ආගම් දෙකක දෙන්නෙක් ගැන ලියන්වද ටිකක් short එච්චර එපි නැති feel වෙන කතාවක්❤️ (පුලුවන් නේද???) අනෙ අනෙ ප්ලස්

LasaluNethmin

@kaveesha_2006 වැඩට ගිහිල්ල එහෙමම ජිම් එකටත් ගිහිල්ල එද්දි ෆුල් හැක් අප්පා ලියන්න හිතෙන්නෙ නෑ එතකොට
Reply

Diyanazz__

අහන්න.මන් අයියගෙ කතා ඔක්කොම ටික වගේ කියෙව්වා චැප්ටර්ස් ගොඩා~ක් තියෙන. ඒ ඔක්කොගෙම හිටියා නිදහසේ ඉන්න කැමති කෙනෙක්. අයි මීන් තනියම පාඩුවේ.. ඒ නිසාද මන්දා මන් කතා සෙට් එක එන ලස්සනයි. එහෙම ඉන්න එක ලේසි කියලා හිතෙනවා ( ̄︶ ̄)↗

LasaluNethmin

@Diyanazz__ තනියම ඉන්න එක හරි නිස්කලංකයි
Reply