Lily_jeonM

හායි කප්කේක්ස්........ ❤️ 
          	
          	ගොඩ.........ම කාලෙකින් නේද ??? 
          	
          	Thank you so so sooo much 1.02k followers ❤️❤️❤️❤️❤️
          	සතුට කියන්න වචන නෑ. ගොඩාක් සතුටුයි. මං හිතුවෙ නෑ ෆලෝවස්ලා 100ක් වත් මට එයි කියලා. කොහොම හරි.. ඒ වෙනුවෙන් මට හිතුනා ඔයාලට අලුත් ස්ටෝරි එකක් දෙන්න. මොකෆ්හ කියන්නේ. ඔයාලම තෝරගන්නකෝ මොකක්ද හොද කියලා.
          	
          	01. කොහොමද BTSලා හත් දෙනාම එකම කෙල්ලෙක්ට ආදරේ කරලා හත් දෙනාම එකම කෙල්ලව කසාද බැන්දොත්.. හික්ස්ස්ස්ස්ස්... හාහාහා
          	
          	02. ෆැන්ටසි bl එකක් 
          	මේක ඕනේ
          	i. Taekook, yoonmin, namjin,hopejack ද
          	ii. Jikook,taegi,namjin,hopjack ද
          	iii. Jikook, sope, namjin, tae with someone ද
          	iv. Taekook, sopemin, namjin ද ? 
          	
          	ඔය හතරෙන් එකක්කියන්න වැඩි චන්දෙට ෆික්ශන් එක දෙනවා.
          	
          	ප්‍රධාන දෙකෙනුත් වැඩි චන්දෙට තමා දෙන්නේ. 
          	
          	Love you cupcakes ❤️

Lily_jeonM

වැඩි චන්දේ ජිකුක් නේද... ම්ම්ම්
Odpowiedz

Sithumochi

@Lily_jeonM 2 hri 3 hrii ❤️❤️❤️❤️❤️
Odpowiedz

Lily_jeonM

හායි කප්කේක්ස්........ ❤️ 
          
          ගොඩ.........ම කාලෙකින් නේද ??? 
          
          Thank you so so sooo much 1.02k followers ❤️❤️❤️❤️❤️
          සතුට කියන්න වචන නෑ. ගොඩාක් සතුටුයි. මං හිතුවෙ නෑ ෆලෝවස්ලා 100ක් වත් මට එයි කියලා. කොහොම හරි.. ඒ වෙනුවෙන් මට හිතුනා ඔයාලට අලුත් ස්ටෝරි එකක් දෙන්න. මොකෆ්හ කියන්නේ. ඔයාලම තෝරගන්නකෝ මොකක්ද හොද කියලා.
          
          01. කොහොමද BTSලා හත් දෙනාම එකම කෙල්ලෙක්ට ආදරේ කරලා හත් දෙනාම එකම කෙල්ලව කසාද බැන්දොත්.. හික්ස්ස්ස්ස්ස්... හාහාහා
          
          02. ෆැන්ටසි bl එකක් 
          මේක ඕනේ
          i. Taekook, yoonmin, namjin,hopejack ද
          ii. Jikook,taegi,namjin,hopjack ද
          iii. Jikook, sope, namjin, tae with someone ද
          iv. Taekook, sopemin, namjin ද ? 
          
          ඔය හතරෙන් එකක්කියන්න වැඩි චන්දෙට ෆික්ශන් එක දෙනවා.
          
          ප්‍රධාන දෙකෙනුත් වැඩි චන්දෙට තමා දෙන්නේ. 
          
          Love you cupcakes ❤️

Lily_jeonM

වැඩි චන්දේ ජිකුක් නේද... ම්ම්ම්
Odpowiedz

Sithumochi

@Lily_jeonM 2 hri 3 hrii ❤️❤️❤️❤️❤️
Odpowiedz

Lily_jeonM

පලවෙනි වතාවට සහ අවසාන වතාවටයි මේ කියන්නේ. 
          මගේ කතා හොරකම් කිරීමෙන් වලකින්න.
          අනුන්ගෙ දේවල් හොරෙන් ගන්නෙ නැතිව තමන්ම හිතලා කතාවක් නිර්මානය කරන්න.
          
          

Lily_jeonM

@Misschimi_10  සමා වෙන්න සුදු මැනික නිදන් කරලා මතක අප 〒▽〒
Odpowiedz

Misschimi_10

@Lily_jeonM  ඔය copy කරන උන්ට කියන සිංහල තේරෙන්නේ නැත්තං, කෙලින්ම report කරන්න ආයේ කිය කියා ඉන්න එපා 
Odpowiedz

Misschimi_10

@Lily_jeonM සැරින් සැරේ user name මාරු කරන්න එපා බං, profile එකට ඇවිත්ම බලන්න වෙලා කව්ද කියලා, 
Odpowiedz

Lily_jeonM

sorry cupcakes පොත අප්ඩේට් නොකරට. මං ඇත්තටම මේ දවස් ටිකේ මානසිකව වැටිලා ඉන්නේ. පොත ලියන්න තරම් නගෙ මනසෙ නිදහසක් නෑ. අලුත් ටේ කුක් එකේ part 02 තව ටිකයි තියෙන්නෙ ඒක ම්ං ඉක්මනින් අප්ඩේට් කරන්න උත්සහ කරනවා. මනසට නිදහසක් නෑ වගේම මට ලියා ගන්න වෙලාවකුත් නෑ. මගේ ඔලුව පුපුරන්න වගේ මේ දව්ස්ස් ටිකේම. ලංකාවේ මේ තියෙන තත්වෙත් එක්ක අපෙ පවුල හොදටම කඩන් වැටිලා ඉන්නේ. සෝ මට ටික කාලයක් දෙන්න මං අප්ඩේට් දෙන්නම් 

Thishu675

@Lily_jeonM Ekata kamak na.oya free unama liyannako ❤❤❤
Odpowiedz

Takeshibeen143

@Lily_jeonM  ඒකට කමක් නෑ පැටියෝ. මනස නිදහස් උන වෙලේක ලියන්න. මං බලන් ඉන්නවා ❤️
Odpowiedz

Lily_jeonM

මම හිතම් හිටියේ Mrss.Jeon වෙන්න. ජියොන් බැරිම වුනොත් Mrss.Park හරි වෙන්න. අන්තිමට නතර වෙන්න වෙලා තියෙන්නෙ Mrss.Kim කෙනෙක් වෙලා ヾ(≧▽≦*)oㄟ(≧◇≦)ㄏ(ノ>ω<)ノ

Lily_jeonM

 අනේ දෙයියනේ මට මගේ කඳුලු නවත්ත ගන්න බෑ...
          අනේ මම තාම ඉන්නෙ අමාරුවෙන්. හුවෑ... o(TヘTo)
          විහිලුවක් නෙමෙයි ලමයි මේ කතාව අනිවාරෙන්ම කියවන්න. සංවේදී ගොඩක් හුවෑ...〒▽〒
          
          ඔයා කොහොමද ජංකුක් එහෙම කලේ. අනේ පැටියෝ මට ඇඩෙනවා දෙයියනේ. මගෙ පපුවත් රිදෙනවා. o(╥﹏╥)o(个_个)X﹏X(;′⌒`)
          
          https://www.wattpad.com/story/297886628?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=Lily_jeonM&wp_originator=qI95uFROKBGWDQpFHNRWBegZiC83A%2Fsk3Zxq%2BD5JK%2BrCxV6c%2FwGESBa4YH1xeULYjPlyBbTxC%2FBYg7GmML%2BCHEG5Nz4wN%2B%2FrNiFcUGK%2BIagclq5Aer4mJsxEEZy8yGSp