Little_vixen7

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම... ❤️
          	
          	
          	
          	
          	බන්බන් ගෙන් අප්ඩේටුවක් දෙන්න පුළුවන් වෙයි හෙට උදේට .(⁠。⁠•̀⁠ᴗ⁠-⁠)⁠✧

BeargirlG

@Little_vixen7 එසේම වේවා අක්කේ❤️✨
Reply

Dilnusan

@Little_vixen7 එසේම වේවා 
Reply

Jeon_Kim_Navo

@Little_vixen7 ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ! ☺️❤️
Reply

Little_vixen7

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම... ❤️
          
          
          
          
          බන්බන් ගෙන් අප්ඩේටුවක් දෙන්න පුළුවන් වෙයි හෙට උදේට .(⁠。⁠•̀⁠ᴗ⁠-⁠)⁠✧

BeargirlG

@Little_vixen7 එසේම වේවා අක්කේ❤️✨
Reply

Dilnusan

@Little_vixen7 එසේම වේවා 
Reply

Jeon_Kim_Navo

@Little_vixen7 ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ! ☺️❤️
Reply

Little_vixen7

මොකද්ද මේ භීෂනේ!
          ප්ලීස් මාවත් දැනුවත් කරන්න. :(

lovaminiAshinsana

@Wang_Aanya ow bokdd ghost mokdd mnda eke neda 
Reply

Little_vixen7

this message may be offensive
@Wang_Aanya ow kaalekata kalin una... Kohomath meke eka eka kaaleta eka eka prashna. Shit ! Kalakirenw
Reply

Wang_Aanya

@Little_vixen7 මතකද ටේකුක් එවටත් කාලෙකට කලිං ඔහොමම උනා අර කතාවක ස්මට් කවුරුහරි fb එකේ දාලා..
Reply

Little_vixen7

Good Morning මගෙ පැටවුනේ....
          කොහොමද ඔයාලා හොදින් ඉන්නවද?
          ඇත්තමයි මට ඔයාලව ගොඩක් මතක් උනා...♡
          
          දැන් දවස් 3 කට කලින් මගේ semester එක ඉවර වුණා. මේ ටිකේ මට vacation. ඒකයි මම ආපහු මේ පැත්තෙ ආවේ. 
          
          ඒත් මම බලන් හිටියේ, ගොඩක් authors ල කියන විදියට දැන් මේක ඇතුළෙ යන්නේ ටිකක් අමුතු trend එකක්. Taekook fanfinction කුණුගොඩට දාලා... Nonfiction වලට හැමෝම ඇදිලා ගිහින්...
          
          ඉතින් මම හිතුවා what is the purpose huh? අපි කතා ලියන්නේ අපිට කියවන්න නෙවෙයි. ඔයාලට කියවන්න. ඒකට ඔයාලගෙන් වටිනාකමක් අපිට ලැබෙන්නේ නැත්නම්...... තවත් ලියලා වැඩක් තියනව ද?
          
          මට ගිය මාසෙ සෑහෙන ලොකු ප්‍රශ්ණයක් ආවා. මගේ lap එක hack වෙලා ඔක්කොම මගෙ social media accounts මට අයින් කරන්න වුණා. හරි නම් මම මේ accounts දෙකත් අයින් කරන්න ඕන. ඒත් මට හරි දුකයි මගේ කතා ටික delete කරලා දාන්න. අනිත් එක ඔයිගොල්ලෝ.. එකපාරටම ඇවිත් account එක delete කරන්න හයියක් තිබ්බේ නෑ මට.
          ඒකයි තාමත් මං password change කර කර මේක තියාගෙන ඉන්නේ. ඒත් මට හිතෙනවා වැඩි දවසක් මෙහෙම කරන්න බැරි වෙයි. මට මේ account දෙකත් deactivate කරන්න වෙයි. 
          හැබැයි දැන් නම් එහෙම කරත් කමක් නෑ කියලා මට හිතෙනවා. මොකද කොහොමත් මේකේ ff කියවන්න අය දැන් නෑලුනේ.
          
          ඒත් ඉතින් මම මේ කෝකටත් ඔයාලට situation එක දැනුවත් කරලා තිබ්බේ. නැත්නම් බලයිනේ මේකි මේ account එකත් උස්සන් කොහේ ගියාද කියලා . 
          
          ඒවගේම, මම මේ ගොඩක් ආදරෙන් කියන්නේ මගේ පැටවුනේ..... Wattpad එකට ඔයාලා හුරු වුණේ fanfiction නිසා. තාමත් මේකේ ලස්සන fanfiction ලියන authors ල ඉන්නවා. මම වගේ අයව නම් අමතක කරත් කමක් නෑ. ඒත් කරුණාකරල ඒ දක්ෂ authors ලව තනි කරන්න එපා. ඒ මිනිස්සුන්ට මෙතන එපා කරවන්න එපා. කරුණාකරල! 
          
          
          
          
          
          අද chapter එකක් type කරගන්න පුළුවන් වුණොත් මම දාන්නම්. Baby bun එකේ.

SenaliFernando

@Little_vixen7 ane update one දිගටම oyage kathawala . 
Reply

Nethugirl

@Little_vixen7 එහෙම නෑ අක්කේ හිතේ ඉන්න ඔයාලා වගේ ඕතර්ලා කතාවක් දැම්මම මොකද්ද කියලා අදාල ම නෑ කියවනවා මන් නම් ❤️
Reply

suvi_agr

@Little_vixen7 එහෙමම නැ අක්කෙ. අනේ ඒකෙ අප්ඩේට් දෙනවද ආයෙ . ගොඩාආආක් කල් ගිය නෙහ්. ❤️❤️
Reply

vnteggkie

ඔයා ඉන්නවත අක්කේ ..! ම්හුක්.. බේබි බන්ස් ඩැඩා අප්ඩේට් දෙන්නෑත.. 

vnteggkie

@Little_vixen7 අම්නේ.. මන් බැලුවා මොකෝ මේ පේන්න නැත්තේ කියලා.. ඔයාගේ වැඩ ටික එහෙම හොඳට කරගන්නකෝ..❤
Reply

Little_vixen7

@vnteggkie innawa innawa... Tama Pana pitin
Reply

miss_naught_y

ඔයාට කොහොමතෙ ..... :-)

miss_naught_y

@Little_vixen7  මාත් හොදින් අක්කි...කාලෙකින් නෙහ් ඔයා..
Reply

Little_vixen7

@Cigarette_Strawberry මං හොදින් පැටියෝ.... ඔයාට කොහොමද?  (⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥
Reply

Little_vixen7

ළමයි මම baby bun's dada පොඩ්ඩක් unpublished කලා ඒකෙ මට අලුත් update එක publish කරන්න දෙන්නේ නෑ. කලින් ඒවත් draft පෙන්නන්නේ. ආපහු ඉක්මනට දාන්නම් ඉන්න ටිකක්