Sooha_Min_08

Hello author-nim!! Until we meet again කියන්නේ මට  wattpad ඒකට ආපු මුල්ම කාලේ කියවපු කතාවක් වගේම තාමත් මගේ හිතේ තියෙන හරිම ලස්සන, පර්ෆෙක්ට් කතාවක්! කාටවත් ඒක වෙනස් කරන්න බැරි වෙයි! ඒක masterpiece එකක්! Thankyou so much for that fiction!! මට ඒක කලින් කියන්න බැරි වුනා! එත් මං ඒක ආයේ සැරයක් කියවන්නම්.. එත් මං ප්‍රර්ථනා කරනවා මට ඒක අමතක වුනා නම් කියලා.. එතකොට ආයේ මුල ඉදන් මට ඒක කියවන්න ලැබෙන නිසා! Again tysm for that story!
          
          

Yezh_21

@Sooha_Min_08 ඒ කතාව හරිම ලස්සනයි නේද
            ඇත්ත තමා :)
            මමත් දහපාරකට වඩා කියෙව්වා
            පුදුම ලස්සනක්
            හිතට දැනෙන කතාවක්
            මමත් හරිම ආසයි
            ආයෙ ආයෙ කියවනවා මම
Reply

Yezh_21

ඔයාගෙ අර කතාව මම ගොඩක් සැරයක් කියෙව්වා... මම කියෝපූ ලස්සනම කතාව... ඇත්තටම.. ඒක මාරම ලස්සනයි.. සාමාන්‍යයෙන් මම ශිප් කරන්නෙ ටේකුක්.. ඒ උනාට ඒ ෆික්ශන් එක මාරම ලස්සනට ලියලා තිබ්බා..

not_anu

අයිගෝව් අක්කේ මං ඔයාගේ පොත හැම තැනම හෙව්වා.... මේකට ආවේ මුල් කාලේ තමා ඕක කියෙව්වේ මං.... ඒක හින්දා රීඩින් ලිස්ට් එකකට දාගන්නවත් මට තේරුමක් තිබ්බේ නෑ... ඒත් අද මං හොයාගත්තා... අක්කා කෙනෙක් මට ඒකත් හොයලා දුන්නේ...
          
          සුපිරියට ම ලියලා අක්කි ඔයා ඒ කතාව... හිතටම වැදෙනවා... මං ඒක ආයේ කියවන්න යන්නේ... අවුරුද්දක් තිස්සේ මට ඒ කතාව මතක තිබ්බා... 
          ඒක ගැන කියන්න මට ඇත්තටම වචන නෑ අක්කි...
          
          ඔයා තව කතාවක් ලියන්න... 
          
          Stay safe... ❤

not_anu

@Pixie_53 අනේ ඔයා ආයේ ඇවිල්ලා... ☺️♥️
            අලුත් කතාවක් ලියන්න... ♥️♥️♥️
Reply

MVManeesha

@Pixie_53 thank u so much nangiyoo.. කතාව ලියපු ඇක් එක අවුල් වෙලානෙ..අලුත් එකක් මේකෙන් හරි දාන්න හිතන් ඉන්නෙ.. 
Reply

MVManeesha

@Aaku_kim thank u soooo much ඔයාගෙ කමෙන්ට් එකට...saranghae 
Reply

Yushi_y

අක්කගෙ FF එක මාරම ලස්සනයි. හිතට දැනෙන්න ලස්සනට ලියලා තිබ්බා. තැන්කූ අක්කෙ මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට. තව ලස්සන කතා ලියන්න. Good luck ❤️

MVManeesha

@ParkJi-yoo thank u soo much namgiyooo....ඉක්මනින් එකක් ලියන්න බලන්නම්..කලින් කතාව ලියපු ඇක් එක අවුල් වෙලානෙ..
Reply