Marivok

මං හොදින් නෙමේ... 
          	Congrats කරන්න එපා. මං engage උනා.
          	ඉතින් මං ටිකක් විතර මේවා එක්ක ටච් වෙන එක අඩු උනා.ඒකයි wattpad නොඑන්න හේතුව.
          	
          	Im sorry ....❤
          	
          	මට ඔයාලා මතක් වෙනවා. Love you all...
          	
          	Please congrats කරන්න එපා.
          	
          	Love you guys ❤

jenyork

@Marivok මම බලාපොරොත්තු වෙනවා ඔයා දවසක පොත කම්ප්ලීට් කරයි කියලා.
Trả lời

Starluna17

@Marivok everything will be fine akka..!!❤️ Remember that , we always love you ❤️
Trả lời

seokruhi2

ඔයාව ගොඩක් මතක් වෙනවා අක්කේ❤..
          ඔයා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා❤️❤️... පුලුවන් තරම් සතුටින් ඉන්න ❤️..ආදරෙයි අපි ඔයාට ගොඩක් ❤️