Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
"පෑන් තීන්තෙන් ආවේශ වූ කල
කතුවරුන් යනු මායකරුවන් වැනිය....💐✨️"
අපි වෙනස්. හරියට චිත්‍රයක් වගේ. ලස්සනම පාට වැඩි වෙද්දි. ඒත් මන් ආසම සුදු පාටට. ඒක හරි නිදහස්. වචන අතර තනි වෙන හැම වෙලේම මන් නවතින්නෙ ඒ සුදු පාට ලෝකෙ. මන් ලියන හැම පරිඡ්චේදයකටම පාටක් ඇති. ඒක ඔයා හොයා ගන්න ඕනෙ. ඒක ඔයාට දැනෙන්න ඕනෙ.
රෝමාන්තිකම හවස්වරුවක කෝපි කෝප්පයක රස බලන ගමන් ලියන සමහර වචන මනඃකල්පිත ලෝකයකටම සීමා වෙන්නෙ නෑ. ඒව එතනින් එහාට ගිහින් ඔයාගෙ හදවතේ එක තැනක, මගේ කතාවකට වෙන් කරපු ඒ පාට පිරුණු තැන නවාතැන් ගන්නවා. ඔයාට ඕනෙම වෙලාවල්වල ඒව ඔයත් එක්ක ඉන්නවා.
මන් ලියන්නේ ඔයාට. මේක කියවන ඒ පාට පිරුණු ආත්මයට. විදින්න. හැම වචනයක්ම. හැම වාක්‍යක්ම. හැම අකුරක් ම විදින්න. මන් අසාර්ථක වෙයි. මට වෙනස් පාට එකතු කරන්න බැරිවෙයි. ඒත්...මන් සාර්ථක උන තැන්වල ඔයාගෙ හදවතට එකතු කරපු පාට මැකෙන්නෙ නැති වෙයි...! 🤍🐻
- Somewhere in your heart
- JoinedNovember 25, 2024
Sign up to join the largest storytelling community
or
Bears පොඩි අසුභ ආරංචියක් තියේ...(ලග මොනා හරි වීදුරු බඩු එහෙම තියේ නම් පැත්තකින් තියලා ඉන්න~~~~)මෙහෙමයි...ඔන්න එකෝමත් එක රටක ඉස්කෝලයක් තිබ්බලු...අන්න ඒ මගුලේ එක පාරටම exam එකක් තියෙනවා කියලා ක්ලාස්...View all Conversations
Story by Mashii_302
- 1 Published Story
A Love That Never Be Mine
35.5K
3.1K
31
"අපි...යාලුවෝ හ්ම්? අනික...ඔයාව දාලා කොහේ යන්නද මන්?"
"....Mhm...Just friends but...,"
දි...