Miku__Sasuke

Cover shop එක reopen කරා !!!! දැ ආයෙමත් කවර්ස් හදාගන්න පුලුවන් ❤️❤️

Miku__Sasuke

@januLoveTK  mge cover shop book eke form ek athi dear ek fill krl comment krnnko mn hdl dennm nattam fb inbox msg ekk dnn carrd link ekk athi acc eke eken ynn fb ekt
Reply

Miku__Sasuke

Cover shop එක reopen කරා !!!! දැ ආයෙමත් කවර්ස් හදාගන්න පුලුවන් ❤️❤️

Miku__Sasuke

@januLoveTK  mge cover shop book eke form ek athi dear ek fill krl comment krnnko mn hdl dennm nattam fb inbox msg ekk dnn carrd link ekk athi acc eke eken ynn fb ekt
Reply

Miku__Sasuke

Guysssss !!!!
          
          
          මාව විශ්වාස කරල මේක අනිවාරෙන් කියවන්න ලයිබ්‍රි වලට දාගන්න ඔයාලා.....පසුතැවෙන්නෙ නැ !!!! Believe me 
          
          මගෙ යාලුවෙක් ලියන්නෙ ඒ උනත් ....මේක පිස්සුවක් වෙයි අනිවරෙන්ම !!!!
          
          
          https://www.wattpad.com/story/369341397

_Taekookie_Moon_

Follow klt thank you eii... Kamathi Nm wtsp msg ekk daanna... 0781409508

Miku__Sasuke

@_Taekookie_Moon_ මෙ msg එකක් දාල ඇත්තෙ ❤️ oya mage cantact eke idl ne
Reply

kavindikavi

හෙලූ. මටත් කවි පොතකට කවර් එකක් හදාගන්න පුළුවන්ද

Miku__Sasuke

@kavindikavi පුලුවාඅන් !!! පොතෙ තියෙන විදිහට ෆෝර්ම් එක පුරවල කමෙන්ට් බොක්ස් එකේ දන්නකො එතකොට හරි
Reply

Miku__Sasuke

Hi guysss !!! මම යූසර් නෙම් එක වෙනස් කරා (Hazy) කියන නමෙන් මන් මිකු සසුකෙ (Miku Sasuke) කියන නමට වෙනස් උනා !!! එහෙම වෙනස් වෙන්න ප්‍රධානම හේතුව මං කතා ආයෙ නොලියා ඉන්න තීරණේ කරපු එක !!! සහ බ්ලා බ්ලා බ්ලා හෙතු ටිකක් :))))))
          
          අනිත් එක මම ඔයාලා වෙනුවෙන් සහා මගෙ මානසික තෘප්තිය හේතුවෙන් !!!!! 
          
          Miku's Cover Shop එකක් ඕපන් කරා....
          ඔයාලට කවර්ස් හදාගන්න ඕනෙනම් මේකෙ තියෙන විදිහට කරගන්න පුලුවන් 
          
          ඉශ්තුතෙහ්!!!! 
          https://www.wattpad.com/story/368932369