MinTTSKokoo

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️

shaniya1528-

ඊයෙ රෑ තමයි මට ඔයාගෙ account එක සෙට් උනේ.. නිදාගන්න ගිහින් එපියක් කියවනව කියල හිතුවෙ.. දැන් උදේ 8.30යි. නින්දක් නෑ පිස්සෙක් වගේ undying love කියෙව්වා.. යුන්ගියගෙ හැම කරදරේකදිම ඇඩුනා.. කොහොමද්  ලමයෝ මෙච්චර ලස්සනට ලියන්නෙ.. පිස්සුවක් අප්පා️️️️️️️️️

MinTTSKokoo

@shaniya1528-❤️❤️❤️ඔයාගෙ වචනවලට මන් සතුරින් පිරිල ගිහින් ඉන්නෙ...ඒක කියාගන්න බැරි සතුටක්...ගොඩාක් තැන්ක්ස් කතාව එක්ක හිටියට බබෝ...මන් හෙනම් ආදරෙයි ඔය ලමයට ❤️❤️
Reply

MinTTSKokoo

ළමයි අද undying love දෙන්න වෙනෙ නැහ් හොදේ....
          
          හෙට ඩබල් අප්ඩේට් දෙන්නම් හාත...
          
          මන් පලවෙනි වතාව අනව්ස්මන්ට් එකක් දාන..ඕගොලොන්ට පේනව ඤෙහ්

MinTTSKokoo

@Sadevkalhara අනේ සොරී සුදු!!! වරදක් කලත් සිතකින් නොවේ
Reply

Swag_sopier

Chapter eka blnna bane :(

Swag_sopier

@Swag_sopier ah eka thma ❤️
Reply