Min__Kookie__

Hii ලමයි 
          	
          	මාව මතක ද මන්දා 
          	සුවෙන් සැපයෙන් ඉන්නවා ද 
          	
          	ඔන්න මම කාලෙකින් කතාවක් උස්සගෙන ආවා fan fiction එකක් නම් නෙවෙයි හැබැයි හොදයි නම් සංකුට්ටෝ ටික කියවලා කමෙන්ට් එකක් දාන්න 
          	
          	එහෙනම් මම ගියා 
          	බායිම් 
          	https://www.wattpad.com/story/366997550

Min__Kookie__

Hii ලමයි 
          
          මාව මතක ද මන්දා 
          සුවෙන් සැපයෙන් ඉන්නවා ද 
          
          ඔන්න මම කාලෙකින් කතාවක් උස්සගෙන ආවා fan fiction එකක් නම් නෙවෙයි හැබැයි හොදයි නම් සංකුට්ටෝ ටික කියවලා කමෙන්ට් එකක් දාන්න 
          
          එහෙනම් මම ගියා 
          බායිම් 
          https://www.wattpad.com/story/366997550

Kimvero01

Hello dear...
          
          
          Oyage akuth kathwak ehema nadda? Oya story liyana widiha lassani.ayeth aluth wadak enakan balan innwa

Min__Kookie__

@Kimvero01 ඒලෙවල් හින්දා කතා ලියන එක නැවැත්තුවා මම කලින් ලියපු කෙටි කතාවක් දැම්මා fan fiction එකක්  නෙවෙයි හැබැයි 
Reply

Min__Kookie__

Hii ලමයි
          
          මගේ අතින් වැරදීමකින් චැප්ටර් එකක් publish වෙලා තියෙනවා මම ඒත් එක්කම unpunish කලා මම හිතුවේ කවුරුවත් කියෙව්වේ නැ කියලා බලාගෙන යද්දී ගොඩක් අය කියවලා
          (කදුලු පුරවගෙන ඉන්න පූසාගේ ස්ටිකරේ)
          
          ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව කතාව කියවගෙන යන්න ලමයි ඉහිම් 
          
          බායිම් ඈ

ChamaliPriyadarshani

@Min__Kookie__ ane thawa kotasak dennako meka happy ending neweda
Reply

Min__Kookie__

Hii ලමයි 
          පුංචි උදව්වක් ඕන 
          
          මම අදුරන අක්කා බබෙක්ගේ ලස්සන කතාවක ලින්ක් එක පහත තියෙනවා 
          ඔයාලා කියවලා ඒ අක්කිට පොඩි සප් එකක් දෙන්න දරුවනි පලවෙනි චැප්ටර් එකෙන්ම කියවන්න ආස හිතෙන වෙනස් විදියේ කතාවක්..!
          
          බායිම් 
          https://www.wattpad.com/story/355658907

___Sky-Heart___

ණෑණේ 0_0

Min__Kookie__

@___Sky-Heart___ උබ ප්‍රසිද්ධියේ කසාදේ ගනියි ද කියන එක තමයි පුරස්නේ
Reply

___Sky-Heart___

@Min__Kookie__ කසාදේ ප්‍රසීදීයේ ගද්දි ඕවා කලින්ම කියලා තියෙන එක හොදයි 
Reply

Min__Kookie__

@___Sky-Heart___ හත්තිකේ යකෝ ඔහොමත් ප්‍රසිද්ධියේ අහනවද අයියාව දෙන්නේ නැද්ද කියලා 
Reply

Min__Kookie__

His Obsession update ඕනි දෝ..?