Mwahli_z

පෙරේදා ඉඳන් කරන්ට් නෑ...කතා ටයිප් කර ගන්න බැරුව ඉන්නෙ අයියෝ

NamDinuJoon

@Mwahli_z කරන්ට් ආවා නෙහ් දාන්න සුදාම්මි කතාව..
Reply

Mwahli_z

හනේ රත්මල් 1K වෙලා......තැන්කූ සෝ මච් හැමෝටම ❤️
          
          සතුටටත් එක්ක අප්ඩේට්ටුවකුත් රෑ වෙලා දෙන්නම්.....හුවෑ 

Mwahli_z

වෙලාවකට මෙහෙම හිතෙනවා,
          
          සම්මතේ අසම්මත වෙලා 
          අසම්මතේ සම්මතයක් උනා නම් 
          බැදීම් කොච්චර ලස්සන වේවිද....!!!
          
          කියලා

Mwahli_z

@NamDinuJoon ඇත්තටම ❤️
Reply

NamDinuJoon

@Mwahli_z වෙලාවකට මටත් හිතෙනවා සම්මතෙ අසම්මතෙ කියලා අපිම හදපු වචන දෙකක් අස්සෙ අපිම හිරවෙලා කියලා...
            
            ඇත්තටම ආදරය කියන අකුරු හතරට මොකටද සම්මත අසම්මතකම්...දැනෙන්නෙ කොතනද එතන නැවතුනා නම් අසම්මතයි කියන වචනෙත් නිකම්ම අකුරු ටිකක් විතරක්ම වෙයි...එහෙනම් කිවා වගෙම බැදීම් හරි ලස්සන වෙයි....
            
            
Reply

Mwahli_z

ටික දවසකට කතා අප්ඩේට් කරන්න වෙන්නෑ අයියෝ....සමාවෙන්ඩෝනෙ 

ChenuThisha6

@Kim_White_Camellia පස්සේ එන්නකෝ එහෙනම් ❤️
Reply

Mwahli_z

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවාහ්.....!!!

Mish306

@Kim_White_Camellia ✨ Happy New Year✨ May you and your family have a year of peace and happiness.  
            .................
            To my dearest person whom I know from the bottom of my ♥ heart  I wish you all the best in every moment of your life and I hope you find peace and happiness in this new year. ️ 
            May you have a claim a peaceful heart and mind and may it be a year in which you find your way to success day by day. 
             Wishing you a year where you are always a shield and not afraid of challenges.  ✨
            Be a warrior not a worrier. Since you are the only person who knows better than anyone else, I hope you'll rock and kill this new day starting today. Tadaaaaaa.....   Aaaaaaaa laaaaaaaa yuuuuuu  
Reply