RS_Sathi
Link to CommentCode of ConductWattpad Safety Portal
Navoo ..❤️ ඔයාගේ පළවෙනි BL කතාව නේ... ගොඩක් ලස්සනට පටන් අරං තියෙනවා... ඉතින් බබෝ මට කියන්න තියෙන්නේ පටන් ගත්ත ගැම්ම දිගටම අරං යන්න...ඒ වගේ මොනම හේතුවකටවත් ඔයාගේ ගමන නවත්තන්න එපා... සුබ පතනවා මම සාර්ථක ලෙස කතාව අවසන් කරන්න ලැබෙන්න කියලා...හැබැයි බබෝ මගින් දාලා ගියොත් ගෙදර හොයන එනවා හරිද? ආදරෙයි බබා ...❤️