_SaThSaRaNi_

ඊයෙ පන්සල් ගිහින් බෝධිය වඳිද්දි පැන් කලේක ඒෂ් ගෙ නම ලියල තිබුණ නිසා ආයෙත් මුල ඉදන් කතාව කියවන්න හිතුන මම!!!!

NeOn98

ඔයාලට මගෙ මැසේජ් බෝර්ඩ් එක බලන්න පුලුවන්නම් මං මේ දාන අනවුන්ස්මන්ට් එකට යටින් ලමයෙක් ප්‍රශ්නයක් අහලා සුදූලා.. පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන කියන්ඩෝ.... ❤️

lygophieee

අනේ sorry අක්කේ වෙන කතාවක් ගැන මෙතනින් අහන්නට......
          
          ''ගිනියම් '' කියවන කෙනෙක් ඉන්නව නම් කියන්න කෝ ඇයි ඒක දැන් කියවන්න බැරි කියලා ....කතාව අයින් කරල නෑ හැබැයි කියවන්න බෑනේ

blackpink124

@lygophieee giniyam kiyana eka thamayi ee thiyenne "black file " vidihata
Reply

blackpink124

@lygophieee  eka blackfile vidihata athi eyage account eke
Reply

vshm1111

@bhagyam987 මටත් ඒ කතාවේ link එක mention කරන්නකො.
Reply

NeOn98

ඒශ් අප්ඩේට් කරන්නම් මට චූටි දවසක් දෙන්න. පොඩි අවුලක් තියෙනවා අප්කමින් චැප්‍ටර්ස් වල. ඒ ටික හදන්න ඕන ලමයී... ❤️❤️ 

Nunu_Hart

@NeOn98 කැමති කාලයක් ගන්න අක්කා..❤️❤️
Reply

dhonidhoni0701

@NeOn98 ane ikmntma enna balan innawa 
Reply

bhagyam987

@NeOn98 ikmanata Enna api baln innava♥️
Reply

ThushaniFernando

මේකත් වෙනස් කරලා... <3

ThushaniFernando

@NeOn98 මෝහිනී කොහෙත අනේ.. සෝස මලක් වගේ තමා පේනවා <3
Reply

NeOn98

@ThushaniFernando මෝහිණී දැක්කත..
Reply