Nezha_row

ඇවිලෙන සිත් 8k වෙලා අයියෝ....!!! ස්තූතියි ❤️ එ් වගේ ම ආදරෙයි....! 
          	
          	_Nezha

Nezha_row

ළමයි කතාවක් recommend කරන්නම්....මේ Hiushi_viru authorගේ තවත් කතාවක්...කතාව ' අරහස් ' ( මාත් කියවන ගමන් ඉන්නේ) Taekook ....Top kook අනේව්ව්....!!! ලස්සනයි...පිස්සු යකෙක්ගේ ආත්මගත ලව් එකක් බලාගන්න පුළුවන්... කැමති අය කියවලා බලන්නෝ....ලස්සනයි... පෞද්ගලිකව මං නම් කැමති...
          
          _Nezha
          https://www.wattpad.com/story/388674795

Nezha_row

ළමයි...ඔන්න ඔයාලාට ටේකුක්ගේ වන්ෂොට් සීරියල් කිලර් ලව් ස්ටෝරියක්...මාර ම ලස්සනයි....කුතුහලේ එක්ක කියවන්න පුළුවන්... හැමෝම කියවලා බලන්න...ටොප් ටේ අයට....❤️ 
          https://www.wattpad.com/story/393030164

Hirushi_viru_

@Nezha_row පැංචෝ මේක ටොප් කුක් 
Reply

Hirushi_viru_

ඕතර් මට සූටි උදව්වක් දෙනවද
          මගේ කතාවට announcement එකක් දෙන්න පුලුවන්ද ඒයි

Hirushi_viru_

@Hirushi_viru_ අනේව් තැන්කූ ලමයෝ❤
Reply

Nezha_row

@Hirushi_viru_ මං එනවුන්ස්මන්ට් එකක් දුන්නෝ....❤️ 
Reply