Nhyora_Chichi

O/L results ආවා නේද ලමයි..මන් හිතනවා මගෙ පැන්චො ටිකයි පැන්චියො ටිකයි ඉහලින්ම පාස් ඇති කියලා...Congratulations guys❤✨

Nhyora_Chichi

O/L results ආවා නේද ලමයි..මන් හිතනවා මගෙ පැන්චො ටිකයි පැන්චියො ටිකයි ඉහලින්ම පාස් ඇති කියලා...Congratulations guys❤✨

Nhyora_Chichi

දන්නවද..කෙනෙක්ට තමන් පණ වගේ ආදරය කරන කෙනෙක් නැති උනාම දැනෙන දුක...හරියට මට වගේ...අද මන් හුග දවසකට පස්සේ ඇඩුවා...නිකන්ම ඇඩුනා..මායි අයියයි හරි ආසාවෙන් චූටි ලේන් පැන්චියක්ව හැදුවා ලමයි..මාසයක් තිස්සේ පුදුම තරම් පරිස්සම් කරලා හැදුවා..මන් මාරම විදිහට ඒ පැන්චිට ආදරෙයි...අනේ එයා මැරුනනේ ලමයි...මගෙ අත් දෙක උඩ ඉද්දිම ගැහිලා ගැහිලා මැරුනනේ...මට දුකයිනේ...ඇඩෙනවනේ...

S_uya_07

@Nhyora_Chichi අනේ අක්කි  (⁠╯⁠︵⁠╰⁠,⁠) සුරතලෙක් ඇති කරලා නැති නිසා මට මෙ වෙලාවෙ කියන්න දෙයක් හිතාගන්න බෑ. I'm sorry for your lost. Cry as much as you want. Let the pain go through as tears. Be strong!!! 
Reply