Only LV without Gender  :)     
මන් ප්‍රශ්නයක් ඇහුවොත් . ආදරේ ඇති වෙන්නෙ කොහෙන්ද කියලා . ඔයා කියාවි හදවතෙන් කියල . හදවතින් ඇති වෙන ඒ ආදරේට සීමා තියනවද . නෑ නේද . ඉතින් නිදහසේ හිතන්න .දේදුන්නක් ලස්සන වෙන්නෙ එකකට එකක් වෙනස් පාට එකතු වෙලා වගේ තමයි දේදුන්නක් තියන තැනක තියෙන්නෙත් මනින්න බැරි තරන් ලස්සන ආදරයක් . එතනයි මිනිස්සු වරද්දගත්තෙ .
කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ආදරය රැකවරණය පරිස්සමනම් . ඒක ලැබෙන කෙනා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද අදාල නොකරගන අපි එතන නවතින්න නෙමෙද ඕනෙ .
බලාපොරොත්තු වෙන දේ නැතුව සමාජ මතේට තැනක නතරවෙලා ජීවිතෙම වරද්දගන්නවට වඩා හදවත කියන තැන නැවතිලා ජීවිතේ ලස්සන කරගන්න ඇයි අපි දෙපාරක් හිතන්නෙ .ආදරේ කරේ ඒ හදවතටනම් ලිංගිකත්වයක් ඉස්සරහා ඇයි අපි පස්ස ගහන්නෙ . ඒක නෙමෙයි නේද වෙන්න ඕනෙ . ජීවිතයක් තියෙන්නෙ විදින්න විදවන්න නෙමෙයි .ඉතින් වැඩකට නැති දේවල් ඉස්සරහට දාගන්නෙ නැතුව හරිමයි කියලා හිතෙන තීරණේ ගන්න එක ඔයාට බාරයි ..


@ඔලී
FiVe LiNeR 😂✋
married@Axianrhu123
Can be happy from little things
💚♥️
  • olympus <•
  • JoinedMarch 14, 2022


Last Message
OlLiE_only1 OlLiE_only1 Sep 17, 2023 01:30PM
ඔයාලට ඉන්නවද හැමදේම කියන්න පුලුවන් ඒ වගේම හැමදේම අහන් ඉන්න කෙනෙක් ....I mean යාලුවෙක් සහෝදරියක් ...කවුරුහරි ... :)
View all Conversations

Stories by &OnLy01
 > U I V  <  yizhan * onhold  by OlLiE_only1
> U I V < yizhan * onhold
*නුබ මම අපි* කොහේ හෝ නුඹ නතර වී ... කාට හෝ ජීවිතය දී ... තුටින්නම් මට ඒ ඇතී .... නුඹ මගේ නොව්නට කම් නැතී ...
ranking #112 in tears See all rankings
DayToy diary o_O by OlLiE_only1
DayToy diary o_O
Not a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy...
ranking #35 in zhange See all rankings
COLLEEN 🎨 YZ 🖌️oneshot by OlLiE_only1
COLLEEN 🎨 YZ 🖌️oneshot
කටුක සිසිරෙදි නොව ප්‍රමාද වී හෝ වසන්තයේ පිපෙන්න ... 🎨🖌️ 💚...
ranking #40 in colour See all rankings
15 Reading Lists