-UTOPIA-

චපල වූ සොසයිටියේ
තනිකමක ඇබ්බැහියක්
දහසක් සෙනග සිටිය තැන
විශාල වූ හුදෙකලාවක්
අදුරු හීනවලට එළිය දුන්
මනඃකල්පිත සමාජයක්
ගැඹුරු ම තැනක වැළලී ඇති සතුට
ක්ෂේම භූමියක මිරිගුවක්
ඉතිං තාමත් අත්නොහැරිය හැකි
ෆැන්ටසියක්
💜️🌠

LOVE YOURSELF WONDER 💜️

පිපීමට ආසන්න වූ පොහොට්ටුවක පෙති හැළී ඉතිරි වන තෙක් බලා නොසිටියෙමි
පෙති හැලී ගිය කල්හි ඉතිරි වූයේ වේදනාව පමනෙකි
එදින මා මටම ආදරය කර ගතිමි❤

THANKING FOR BTS 😭💜️

From Oshi 🌹
.............................................
  • JoinedMay 31, 2023



Story by OSHI
DARK HEART LOVE [TK] 😈💋🖤 by Otk_unique_star
DARK HEART LOVE [TK] 😈💋🖤
Main Target is Mafia.many many mafia life planning in this Because i am obsessed with mafia. Mafia king is un...
ranking #317 in sinhala See all rankings
2 Reading Lists