Peaches_Princy

අප්ඩේට් එකක් එහෙම ඕනත

TeddyMMMJ

@Peaches_Princy නැතුව  ඕනෙ ඕනෙ 
Reply

Peaches_Princy

මේම පොතකුත් තිබුනු බව මාගේ මතකයට නැගුනු බැවින්,
          
          ආ කොට සැපියක්!
          https://www.wattpad.com/story/290589841

Gayaa_kimTK

@Peaches_Princy මතකදත් අහනවා.... මන් ගොඩක් ආස කතාවක් අනේ ඔයා අප්ඩේට් කරේ නැති වුනාට ම්හුක්❤️
Reply

Peaches_Princy

@Gayaa_kimTK ම්හුක් අඩනවා මම.. මේක මතක මිනිස්සු ඉදලා
Reply

Gayaa_kimTK

@Peaches_Princy තරහයි හුම්... කමක් නෑ වැඩ කරගන්නත් එපැයි නේද...❤️ ඒ වුනාට මන් චැපියක් එනකල් බලන් හිටියා❤️❤️
Reply

Peaches_Princy

@JO7JJJ god... ow having a good time looking at bootipul girls in my new scl. 
          
          කරන්න ගොඩගැහිලා තියෙන වැඩ ටික මතක් වෙද්දි නං පොඩ්ඩක් මරණාසන්න පීලින් එකක් එනවා.. 
          
          ඔයාට කොහොමද පූස්

Daisys_Red_Rose

ඔයාට ගොඩාක් Thanks මගේ කතාව කියවලා vote , comment කලාට ❤️❤️❤️❤️❤️❤️

Daisys_Red_Rose

@Awidil3 ❤️❤️❤️❤️❤️
Reply

Daisys_Red_Rose

@Awidil3 thank you oya ගොඩාක් comment කලාට ❤️❤️❤️❤️❤️❤️
Reply

Peaches_Princy

@Awidil3 මම තාම කියෙව්වෙ නෑ ඔක්කොම!! දෙකට ක්ලාස් ඉවර වෙන්නේඒඒ එතකොට කියවන්නම් ❤️❤️
Reply

Peaches_Princy

Oshy අක්කාගෙ පලවෙනි කතාව ලමයිනේඒඒ... කියවලා සපෝට් කරන්න.. 
          
          ඒක ගොඩාආක් ලස්සනයි
          
          ටොප් ටේ ;)
          https://www.wattpad.com/story/330244634