Pulse_beat

ළමයි මේ  ළමයගෙ ජංගම දුරකථනය නැති උනානේ.. මම ලියලා තිබ්බ චැප්ටර් ටිකත් එක්කම... කරන්න දෙයක් නෑ ඉතින් මේ ලමයා අලුතින් එකක් ගත්තා කොහොම හරි මම ටග්ගාලා චැප්ටර් එකක් ටයිප් කරන් එන්නම් එතකල් පොඩ්ඩක් ඉවසන් ඉන්න හාද.. මෙ ලමයා ආතරෙයිනේ ඔය පාන් කෑලි ටිකට...
          	
          	
          	
          	-  jezzy -

parkhesijimin

@Pulse_beat ආතරෙයි ඒයි 
Reply

Pulse_beat

ළමයි මේ  ළමයගෙ ජංගම දුරකථනය නැති උනානේ.. මම ලියලා තිබ්බ චැප්ටර් ටිකත් එක්කම... කරන්න දෙයක් නෑ ඉතින් මේ ලමයා අලුතින් එකක් ගත්තා කොහොම හරි මම ටග්ගාලා චැප්ටර් එකක් ටයිප් කරන් එන්නම් එතකල් පොඩ්ඩක් ඉවසන් ඉන්න හාද.. මෙ ලමයා ආතරෙයිනේ ඔය පාන් කෑලි ටිකට...
          
          
          
          -  jezzy -

parkhesijimin

@Pulse_beat ආතරෙයි ඒයි 
Reply

GimhanaSankalpaz

Wattpad ගොඩක් authors' accounts නැති වුණා.සමහර නිර්මාණ නැති වුණා.මේ ගොඩනගා තියෙන පුංචි කතාව එයාලා වෙනුවෙන්...
          
          https://www.wattpad.com/story/395048925?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=GimhanaSankalpaz

Pulse_beat

ලමයි මම කතාව අයින් කලා... 
          
          තුහිනයක් නොවී මලක් වෙන්නට පෙරුම් පිරූ හේමන්තය  නැවත හමුවන තුරු සමු ගනිමි... හේමන්තය ආදරෙන් වැලද ගත්තු ඔයාලා හැමෝටම ස්තූතිය.....
          
          
          මම :- jezzy 

TheekshanaGunarathna

@Pulse_beat Dude!!! Mn story ek kiywnn ptn gtt witrai, marama gthi mchn kthw.. ai meka nwattuwe?? Aprde oi dntm hen togyk story ek kiywl thiyenne digtm continue kloth aniw 1m ghnn puluwn wei tik klekin, ane please meka atharinna ep bn api innwne, digtm alln ymu... So~ please come back soon~ and keep in your mind that we are waiting for your amazing come back~ ❤️
Reply

KimYoo_0

@Pulse_beat ඒක තමා පෙරේදා දා ගත්ත කතාව අද කියවන්න හදද්දී බෑ.. කතාවත් අරන් ආයේ එන්න ඉක්මනට 
Reply

tommy_tha

@Pulse_beat හරි පරිස්සමට ඉදපන් ඒයි. කතාව ඉක්මනට අරන් එන්න. බලන් ඉන්නවා. 
Reply

dilaradissanayke

Hemanthaya ikmanata gennako eiiiii.

dilaradissanayke

@dilaradissanayke sooo true.මටත් හරි දුකයි අනේ...ආසාවෙන් කියවපු කතා එකක්වත් නෑනෙ.
Reply

Pulse_beat

@dilaradissanayke පොඩ්ඩක් ඉවසලා ඉමු නේද ලමයි.. පේනවනෙ මේ දවස් වල මේකෙ වෙන්  දේවල්.. කල කිරෙනවා දකපුවාම 
Reply

Pulse_beat

ලමයි මම හේමන්තය එකේ  චැප්ටර් 8 යි 9 යි එකට කරා හරිද...
          
          අයේම දාන්නෙ නව වෙනි එක ඒත් කලින් තිබ්බ ඒවා ඒ චැප්ටර් එකේ නෑ හරිද ආයෙම නවය කියවන්න ..
          
          මම 9 වෙනි චැපිය අරන් ටග්ගලා එන්නම්... එතකල් මගේ සන්කුට්ටො ටික පරිස්සමෙන් ඉන්න මේ ලමයා ආතරෙයි නේ ගොඩාරියක්.... 

kimteash0709

@Pulse_beat waiting 4 u ❤️❤️
Reply

Pulse_beat

හේමන්තය ගෙනාවෝ....
          
          මගේ සන්කුට්ටො ටික හොදින් ඉන්නවා නේද ? 
          
          මම ඔයාලට අල ගෙනල්ලා දෙන්න හැදුවේ කොහෙද ඉතින් ඔයාලට අල එපා හේමන්තය ඕනී කිව්වා නේ ඔන්න මම ඉතින් හේමන්තය අරන් ආවා.. කියවලා බලලා කමේන්ට් එකක් ඒම දාලා වෝට් කරන්න හරිද 
          
          
          මම අතරෙයිනේ....

Pulse_beat

හේමන්තය ගෙනාවෝ.... 
          
          ඔය ළමයින්  මේ දවස් වල මොකත අනේ කරන්නෙ.. මට නම් හරීම කම්මෙලී අෆ්ෆා හරි ඒවයි වැඩක් නෑ ඔන්න ඔයාලගෙ තර්ජන නිසාම මම හේමන්තය අරන් ආවා.. එව්ව් එව්ව් ගෞරම් අයියා හිතේ තියන හැම දෙයක්ම ඔන්න අපේ සාශීර්තට කියලලු....
          
          ඊලග චැප්ටර් එක ගේන්නෙ වෝට් 150 ක් වැටුනට පස්සෙ ම්හුක් කියවලා බලලා ලයික් කරන්න ශෙයා කරන්න වෝට් කරන්න..මම ආතරෙයි මගේ සන්න්කුටු බඩිලි ගැන්සියට අහස තරම්.... 

kimteash0709

@Pulse_beat aneww luv u too ane vote karannmkoo❤️❤️chapter eka enakn hitiye❤️❤️
Reply

Cloibene

ඉක්මනටම කතාව එක්ක එකතු වෙන්නම්. Keep writing 
Reply

vish_art

@Pulse_beat අනේ එනකන් බලන් හිටියේ ✨❤ දැන් හැපී.. ❤❤ 
Reply