නිවෙන්නට කාලයක් මෙන්ම...දැවෙන්න කාලයක්...
පසුතැවීමට කාලයක් මෙන්ම...දිරිගැන්වීමට කාලයක් ....
පරාජිත කාලයක් මෙන්ම ...ජයග්‍රාහි කාලයක්...
දුක්ඛදායී කාලයක් මෙන්ම ...සුභවාදී කාලයක් ...
සටන් කිරීමට කාලයක් මෙන්ම...විද දැරීමට කාලයක්...
හඩ නැගීමට කාලයක් මෙන්ම..නිහඩව සිටීමට කාලයක්...
අස්වැද්දීමට කාලයක් මෙන්ම..ඵල නෙලීමට කාලයක්...
ආරම්භ කිරීමට කාලයක් ...අවසන් කිරීමට කාලයක් ...
හමුවීමට කාලයක් ...වෙන්වීමට කාලයක්..
වැළදගැනීමට කාලයක්...දුරස් වීමට කාලයක්...
නාස්ති කළ කාලයක්...ආයෝජනය කළ කාලයක්...
ලියන්නට කාලයක්....කියවන්නට කාලයක් ...


ඔබ වෙනුවෙන් කාලයක්...මා වෙනුවෙන් කාලයක් ....💕
.
  • JoinedMay 5, 2022




Stories by Qi Rong
Demon's  Doctor  by QiRong975
Demon's Doctor
අවවාදයයි 🔞🔞🔞🔞 , අසභ්‍ය වචන හා ලිංගිකත්වය සම්බන්ද සමරිසි ආදර කතාවක් බැවින් පාඨකයන් වෙත කරන පූර්ව අනතුරු ඇග...
ranking #8 in medical See all rankings
සෙල්ලං ලාන් by QiRong975
සෙල්ලං ලාන්
රමණීය ගුසු කදුකරයේ සුන්දරත්වය තව තවත් ඔප් නංවමින් කඩාහැළෙන මනරම් දිය ඇල්ලකි. ඒ අසබඩ ගල් පර්වත මත්තෙහි තරුණයන්...
ranking #894 in fantasy See all rankings
1 Reading List