Rushmindi

ළමයි මම කතාව ලියලා තියෙන්නේ ඒත් ඒක මට සැටිස් මදි වගේ. මේ දවස් ටිකේ මම පොඩි වැඩ ටිකකට හිර වුණා මම ඉස්කෝලේ head prefect පහළ batch එකේ prefect day  එක තියෙන නිසා මට ඒකට උදව් කරන්න යන්න වුණා. සෙනසුරාද හරි ඉරිදා හරි අනිවාර්යයෙන් දෙන්නම් ඇත්තටම corry හොඳද 

Rashil_wedhara

අඩුපාඩු තියෙන්නෙ හදාගෙන ඉස්සරහට යන්න...නැතුව අතෑරලා දාන්නම නෙමේ...ඉතින් අපි බලන් ඉන්නවා him&I තිබුනටත් වඩා ලස්සනට ඔයාගෙ අකුරින් හැඩ වෙනවා බලන්න...අඩුපාඩු නම් කාට කියන්න බැරිද?...හිතන්න මේ කතාව වටා ආදරෙන් බැදිලා ඉන්න එක්කෙනා දෙන්නා ඔයාට අඩුපාඩු විතරක්ම හොයන වුන්ට වඩා වටින්නෙ නැද්ද කියලා.....මේ කතාව තවම පටන්ගත්තා විතරනේ...ඕනිම කෙනෙක්ගෙ පලවෙනි වතාවෙදි අඩු පාඩු තියෙන්න පුලුවන්...ඒ අඩුපාඩුත් හරි ආදරෙන් වැලද ගත්තු පිරිසක් ඉන්නවා...ඉතින් ඒ නිසා අතරමං නොකර අපි වෙනුවෙන් කතාව ලියන්න...මේක පුංචි ඉල්ලීමක්..ඉතින් මං ආයෙත් කියනවා මේ කතාව මං කියවපු කතාවලින් ලස්සනම හිතට වැදුන කතාවක්...❤

Rushmindi

@Rashil_wedhara ❤️‍ආදරෙයි 
Reply

miraclelifewiu

Me story ekata mokada vune mata penne nane

miraclelifewiu

@Kim_Luzifer325 ow him & I kiyanne mageth Asama story ekak mama baluve ai eka unpublish karala kiyala
Reply

Rushmindi

ළමයි මම කතාව ලියලා තියෙන්නේ ඒත් ඒක මට සැටිස් මදි වගේ. මේ දවස් ටිකේ මම පොඩි වැඩ ටිකකට හිර වුණා මම ඉස්කෝලේ head prefect පහළ batch එකේ prefect day  එක තියෙන නිසා මට ඒකට උදව් කරන්න යන්න වුණා. සෙනසුරාද හරි ඉරිදා හරි අනිවාර්යයෙන් දෙන්නම් ඇත්තටම corry හොඳද 

Primrose_SK

Author, මේම කිව්වට අවුලක් හිතන්නෙපා..මං ඔයාගෙ කතාවට පට්ට ලව්❤️ ඒක නිසාම මට Ongoing කියවන එක චුට්ටක් සෙට් නෑ... කොමත් ඉවසීම කියනදේ ඉල්ලේ මට:(
          කතාවෙ Chapters කොච්චරක්ද කියලාහරි, නැත්තන් Complete වෙන්න තව කොච්චර කාලයක් යයිද කියල හරි කියන්න පුලුවන්ද?????????? එතකොටවත් හිත හදන් බලන් ඉන්න හරි පුලුවන්:(

Primrose_SK

@Seenu_Zy ඕහ්..... එහෙනම් ගොඩක් දවස් බලන් ඉන්න වෙයි නේත... කමක්නෑ කමක්නෑ මේක එහෙම ලේසියෙන් අත ඇරලා දාන්නත් බැරි එකනෙ දුක... මට කෝමහරි මේක කියවන්නම ඕනි.. Complete වෙනකන් බැරිනම් chaaptr 20ක්වත් එනකන් ඉන්නම්කෝ :) පුලුවන් ඉක්මනටම මේක Complete කරන්න ලැබේවා කියලා Wish කරනවා!!!!!!!
            And Thanks ඒයි Reply කරාට❤️
Reply

Rushmindi

@Seenu_Zy i 'm so sorry my dear. ඇත්තටම මටත් තවම ඒ ගැන තවම ලොකුවට හිතලා නැහැ. කොහොමත් chapter 50 කට වැඩි වුනත් අඩු වෙන එකක් නම් නැ darling ♥️  please don't be disappointed . I have the same problem when i read a book so i understand you. මේ අවුරුද්ද ඉවර වෙනකොට මේ කතාව ලියලා ඉවර කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ අපි බලමු. And thank you for the writing sweetheart 
Reply