SQ_7_SQ

Hiii..... ❤️
          	
          	ඔයාලට මතකද මෙහෙම account එකක් තිබ්බා කියලා. ( username එකවත් මතක නැතුව හිටපු මම ) 
          	
          	මෙකෙන් කතාවක් දාන්න ලොකු උවමනාවක් තිබ්බත් කරගන්න බැරි උනා. එක දිගට exam, ඉස්කොලේ වැඩ, sports තව අනම් මනම් ගොඩක් තිබ්බා. එ අස්සේ අපි සෙට් එකම එක පාර අසනීප උනා එක එක කරදර ආවා.
          	
          	ඉතින් දැන් එ හැම මගුලම ෆිනිස්. එ නිසා අපි මේකෙන් කතාවක් දෙන්න තීරනය කලා ❤️
          	ලගදිම කතාවක් දෙන්නම්. එකක් නෙමේ onshote හතරක්... අපෙ සෙට් එකේ authorsලා හතර දෙනා ගානේ.  
          	
          	අලුත් වැඩක් එක්ක ඉක්මනට හම්බෙමු ❤️

therealengene

@SQ_7_SQ waiting akkila❤
Reply

SQ_7_SQ

@NimJinnie ok akki ❤️