Sakuni-Hatharasinghe

          	"අසේලට මොකද කරන්න ඉන්නේ..?"
          	
          	යළිත් මතුවූයේ නිහැඬියාවකි.
          	
          	"අසේල දන්න දේවල් ඕනෙවට වඩා වැඩී අප්පච්චි..."
          	
          	අවසානයේ සොලමන්ට අවැසි පිළිතුර ලැබුණේ දුශාන්ත වෙතිනි.
          	
          	"අසේල අර ටික copy කරගෙන විතරක් නෙවේ අප්පච්චි, පොර ඒවා බලලත් එක්ක... එහෙම මිනිහෙක් අතාරින එක dangerous..."
          	
          	සුදර්ශන් ඌනපූර්ණයක් එකතු කළේ ය. තත්පර කිහිපයක නිහැඬියාවක් ඇති විය.
          	
          	"Then, finish it your own way…”
          	
          	සම්පූර්ණ කොටසට - HAND ON THE HELM
          	https://www.wattpad.com/1575616313?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates
          	
          	මේ කොටස ගොඩක් දිගයි. වචන 7500 විතර තියනවා ❤️

Sakuni-Hatharasinghe

          "අසේලට මොකද කරන්න ඉන්නේ..?"
          
          යළිත් මතුවූයේ නිහැඬියාවකි.
          
          "අසේල දන්න දේවල් ඕනෙවට වඩා වැඩී අප්පච්චි..."
          
          අවසානයේ සොලමන්ට අවැසි පිළිතුර ලැබුණේ දුශාන්ත වෙතිනි.
          
          "අසේල අර ටික copy කරගෙන විතරක් නෙවේ අප්පච්චි, පොර ඒවා බලලත් එක්ක... එහෙම මිනිහෙක් අතාරින එක dangerous..."
          
          සුදර්ශන් ඌනපූර්ණයක් එකතු කළේ ය. තත්පර කිහිපයක නිහැඬියාවක් ඇති විය.
          
          "Then, finish it your own way…”
          
          සම්පූර්ණ කොටසට - HAND ON THE HELM
          https://www.wattpad.com/1575616313?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates
          
          මේ කොටස ගොඩක් දිගයි. වචන 7500 විතර තියනවා ❤️

Sakuni-Hatharasinghe

The Cult of Ecstasy පොත republish කළා. කතාවේ මුල් කොටස්වල ලොකු වෙනස්කම් කරන්න වුණා. පුලුවන් නම් කතාව මුල ඉඳන් ආයෙම කියවගෙන එන්න. කලින්ට වඩා ගොඩක් දිගට ඇති කලින් publish කරපු කොටස් ටිකත්. කලින් වචන 1000 ට අඩුවෙන් තිබුන ඒ කොටස් සේරම වචන 2500+ කොටස් විදියට අලුතින් ගොඩක් කොටස් එකතුවෙලා edit කරලා ඇති. ඒ නිසා කතාව කියවන අයට ඒ ටික මගඇරෙන එක අපරාදේ. 
          
          ඒ එක්කම කතාවේ අලුත් කොටසකුත් අද තියනවා. මේ කොටසින් newspaper article එකට කලින් සිදුවීම්වල flashbacks ඉවරවෙනවා. ඊළඟට අපි newspaper article එක publish වුණාට පස්සේ වෙන සිද්ධි දාමය ගැන එහෙම නැත්නම් "රඹුක්පොත vs විද්වාන්" අරගලය ගැන කියවමු. 
          
          මේ අලුත් කොටස ❤️
          
              "Are you in love with the chaos..?"
          
          "...මං උඹට කලිනුත් කිව්වා, ඒ footage මුකුත්ම උඹ බලන්න ලෑස්ති වෙන්න එපා කියලා... මොකක් හරිම case එකක් file වුණොත් බලපු උඹටත් අඩි හයක් යටට යන්න තමා වෙන්නේ... ඒ නිසා අරුන් lodge එකෙන් ගියාම සේරම බඩු ටික අරගෙන මට ශේප් එකේ ගෙනත් දීපන්... ජීවිතේට ආදරයක් තියනවා නම් ඒ video බලන්න හිතන්නවත් එපා... අපි සැක කරන දේ නම් ඇත්තටම එතන වෙන්නේ, video එක ගැන ඉවවැටුණු ගමන් රඹුක්පොතලා පිස්සු බල්ලෝ වගේ ඇවිස්සෙනවා අනිවාර්යයෙන්ම..."
          
          https://www.wattpad.com/1575462878?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates

Sakuni-Hatharasinghe

"Kiss me, momma..."
          
          තම ගැඹුරු ස්වරයෙන් විමත් විමසුවෙන් ඩිමන්කා සිනාසී ඔහුගේ දෙතොල'තර අතරමං වූයේ මිනිත්තු කිහිපයකට ය.
          
          "මහන්සිද..?"
          
          රැවුලෙන් වැසුණු තම මුහුණ පුරා අතැඟිලිවලින් පිරිමදින ඩිමන්කා වෙතින් විමත් විමසා සිටියේ ය. ඔහුගේ පැනය හමුවේ සිනහවක් මුවට නංවාගත් ඩිමන්කා මඳක් හිස පහතට නැඹුරු කොට ඔහුගේ නළලත මත දෙතොල් සටහන් කළා ය.
          
          "චුට්ටක්... ඊට වඩා අද හරිම satisfied..."
          •
          •
          •
          •
          ද කල්ට් ඔෆ් එක්ස්ටසි ❤️ 09 කොටස
          
          "Let the sky fall..."
          
          https://www.wattpad.com/1550302872?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates

Sakuni-Hatharasinghe

this message may be offensive
"මං marriage එක ගැන විශ්වාස කරන්නෑ බං... ඒත් මගේ vibe එකට සෙට් වෙන කෙල්ලෙක් හම්බුණොත් මං date කරලා relationship එකකට යනවා... ඒකත් success වුණොත් living together step එකට යනවා... මට බෑ marriage එකක prisoner කෙනෙක් වෙන්න... අනික මම බබාලා හදන සීන් වලට කැමතිත් නෑ... මට තාම මගේ vibe එකේ කෙල්ලෝ හම්බෙලත් නෑ බං... ඒ නිසා මෙහෙමම මැරෙනකන්ම ඉන්න වෙයිද දන්නෑ... Whatever, I fucking love my lifestyle..."
          -සන්ධිර
          
          ද කල්ට් ඔෆ් එක්ස්ටසි ❤️ 08 කොටස
          
          “Thank you, Next…”
          
          https://www.wattpad.com/1550301951?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates

Sakuni-Hatharasinghe

"කේන්ද්‍රාට බබෙක් හදන්න ඕනේ කිව්වම තමා උඹට තරු පේන්නේ..."
          
          සන්ධිර යළිත් පෙර මාතෘකාවට පිවිසෙමින් කීවේ ය.
          
          "ඒක එතකොට බලමු... තාම කේන්ද්‍රා මාත් එක්ක බබෙක් හදන progress එක ගැනවත් හිතලා නෑ කියලා මට නම් sure..."
          
          මහාමාර්ගය වෙත එල්ල කරගත් නෙතින් යුතුව ධිනාද දුන් පිළිතුරට සන්ධිර සිනාසුණේ ය.
          .
          .
          .
          ද කල්‍ට් ඔෆ් එක්ස්ටසි ❤️ 07 කොටස
          
          "Your body language, speaks to me…”
          
          https://www.wattpad.com/1550299144?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates