SaluZhanyi

දුන්ඩෝ 
          	I just published "දෙවන ගෙතුම " of my story "His Puppet (ZhanYi Nonfiction Sinhala)". https://www.wattpad.com/1446534177?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=SaluZhanyi

lazy-kitty

ඒයි...අම්මල ගියාද...ටැබ් එක ගැන ඇහුවද

SaluZhanyi

@lazy-kitty ටැබ් එක ගැන ඇහුවේ නෑ..තාත්තයි අනිත් ෆෝන් එකට කෝල් ගත්තේ 
Reply

SaluZhanyi

අත කහනවානේ..ඒකයි මේ...
          
          ZhanYi fanfiction එකක්..❤❤ ඒ උනත් කැමති කෙනෙක්ට non fiction විදියට කියවන්නත් පුලුවන් කතාවක්...
          
          මිස්ටර් ලෝරන්ස් කෙන්ඩ්‍රික් ඇලෙක්සැන්ඩර් ❤
          
          මිස්ටර් ලොරෙන්සෝ ගැස්ටන් ෆ්‍රේසියර්...❤
          
          Scientific පැත්තට බර කතාවක්...
          
          ලෝරන්ස් x ලොරෙන්සෝ...❤❤ කැමති අය එකතුවෙන්න...
           
          
          https://www.wattpad.com/story/363447694

lazy-kitty

මැසේජ් බලපන් ගෑනියේ
Reply

SaluZhanyi

@lazy-kitty දැන් ඒවි..ටැබ් එක ගැන ඇහුවේ නෑ..තාත්තයි අනිත් ෆෝන් එකට කෝල් ගත්තේ 
Reply

SaluZhanyi

කාලෙකට කලින් publish කරපු එකක්...on hold දාලා ඇත්තේ...ඒත් හිමිහිට updates දෙන්නම්...මගේ පලවෙනි සින්හල කතාව ඕක...ඒ නිසා ගොඩක් වැරදි ඇති...ආයි හදන්න කම්මැලී අප්පා...ඒ නිසා ගනන් ගන්නේ නැතුව කියවන්න බබීලා......❤️❤️❤️
          https://www.wattpad.com/story/302640291

SaluZhanyi

දුන්ඩෝ...❤❤❤❤ කමෙන්ට් කරන්ඩ...
          
          'ශිචෙන්..ඔබේ සිහි විකල් වීද...ඇය කුමක්ද මෙහි සිදු කරන්නේ...!!?'
          
          I just published "සයවන ගෙතුම " of my story "It's Always You (Zhanyi Sinhala FF)". https://www.wattpad.com/1443162231?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=SaluZhanyi

SaluZhanyi

'ඔහුට සරණ පාවා ගැනීමට සිදු වන්නේ නැහැ...'
          
          'ටන්ග් සන්!!'
          
          'මා එයට ඉඩ දෙන්නේ නැහැ....!!!'
          
          .............................
          
          'ඔබ ඔබේ අසිපත මුවහත් කරන්නේ කිමද...එයත් අද වැනි දිනයක?...ටන්ග් සන්...ඔබ කුමක්ද සිදු කිරීමට යන්නේ?"
          
          'කිසිවක් නැහැ ශිචෙන්...මා උත්සවයට යෑමට සුදානම් වනවා... මගේ ශී යුන් අද බොහෝ සුන්දර ඇති...'
          
          .............................
          
          'කුමරුනි...!"
          
          'ඊලග භවයේදී නැවතත් මුණගැසෙමු මගේ ශ්වේත කුසුම...!!"
          
          ..............................
          
          ❤️❤️❤️❤️පොඩ්ඩක් අවුස්සලා යන්න ආවා...හී....

SaluZhanyi

ලමයී...අද කතාව දෙන්න වෙන්නේ නෑ මට..It's Always You එක...❤
          
          කමා කරන්න අනේව්..මේ trip එකක් යන්න දාගෙන..මට type කරන්න උනේ නෑ...
          
          ලබන සතියේ දෙන්නම්..සමාවෙලා බලන් ඉන්න ඈ..❤❤❤❤
          
          

SaluZhanyi

කතාවක් ලියන්න ආසයි අපේ ලන්කාවේ School love story එකක් විදියට..ඒක BL Nonfiction එකක් විදියට ලියන්නද නැත්තම් zhanyi fiction හැබැයි නම් වෙනස් කරලා ලියන්නද ❤❤
          
          මොකද හිතන්නේ ඔයාලා ❤❤