SebastiansLore

Heyy Guyss
          	
          	මේ දැන් මම වැඩ කරන තැනට ආපු customer කෙනෙක් ආරූඩ ගැන කතාවක් කිව්වා. මමත් මගේ කතාවට දේවල් ඉගෙන ගන්න, ඉතින් එයාගෙන් ශේප් එකේ ප්‍රශ්න කර කර අහාපු නිසා එයා ගොඩක් විස්තර කිව්වා.
          	
          	බුදු පහන තිබ්බට , ගාතා කිව්වට , හාමුදුරුවෝ ගාවට ගියාට ඇඟට වැහුනු කෙනෙක්ව ලේසියෙන් යවන්න බෑලූ නේද?
          	
          	බුදු පහන තියලා පන්සල් ගියාම ,හොල්මන් වලට එන්න බෑ කියලා හිතපු සිඟිති මම :)
          	
          	
          	

SebastiansLore

Heyy Guyss
          
          මේ දැන් මම වැඩ කරන තැනට ආපු customer කෙනෙක් ආරූඩ ගැන කතාවක් කිව්වා. මමත් මගේ කතාවට දේවල් ඉගෙන ගන්න, ඉතින් එයාගෙන් ශේප් එකේ ප්‍රශ්න කර කර අහාපු නිසා එයා ගොඩක් විස්තර කිව්වා.
          
          බුදු පහන තිබ්බට , ගාතා කිව්වට , හාමුදුරුවෝ ගාවට ගියාට ඇඟට වැහුනු කෙනෙක්ව ලේසියෙන් යවන්න බෑලූ නේද?
          
          බුදු පහන තියලා පන්සල් ගියාම ,හොල්මන් වලට එන්න බෑ කියලා හිතපු සිඟිති මම :)
          
          
          

Madubashini_MP

අකකි, මං පුංචි ඉඩක් ගන්නම් කමක් නෑ නේද                                                         If I bother you akki I'm really sorry             ⁣
          
          හායි ළමයි... මං මධුභාෂිණී 
          Wattpad එකට අලුත් කෙනෙක් ✨                   
          
          ඉතිං පළවෙනි වතාවට මං නිසදැස් පොතක් ලියන්න පටන්ගත්තා                                
          
          ඉතිං ඔයාලත් කැමති නම් කියවලා වෝට් කමෙන්ට් කරලා නිකන් යන්න එපා මාවත් ෆලෝ කරලා යන්න                                                    
          
          ඔයාලගේ support එක මට ලොකු හයියක්           
          
          "මාරුතයක්ව, එක් එක් මන්දීරවල හුස්ම ඇල්ලූ හංස පිහාටුවක පුරාවෘත්තය!"
          
            https://www.wattpad.com/story/411575473?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Madubashini_MP      
          

SebastiansLore

පොඩි mistake එකක් friends :) 
          
          1වෙනි  chapter ඒකේ " විජය කුමාරයා දබකොල පටුනෙන් බැස්සා" කියන කෑල්ලට ඔක්කොමලා මොකා? හෑ?  ගාන නිසා වැටහුනේ යමක් වැරදී කියලා lol :)  
          
          ඉස්කෝලේ ඉගෙන ගද්දි නිදාගෙන හිටපු එකේ පලය තමා. විජය කුමාරයා බැහැලා තියෙන්නේ දබකොල පටුනෙන් නෙමේ කියලා දැනුවත් උනා comments නිසා 
          
          
            Lmaoo!! Sorryy!!

shin_Aura

@SebastiansLore kamak na akke mn danneth na . Hehe. Passe oyage me msg eka nisama mn nangigen ahuwama eki thama kiwwe matath . Mamath history period eka cut kara ne . Hehehehehee
Reply

SebastiansLore

@shin_Aura ඩාන් වෙනවා ඩෝන් වෙනවා
Reply

velhazel

 පොඩි ඉඩක් ගන්නවා..පුලුවන් අය කියවල වෝට් කරලා පොඩි help එකක් දෙන්න....
          
          
          https://www.wattpad.com/story/412226818?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=velhazel

Dinijia

Hii akki ❤️❤️
          කැමතිනම් කියවලා බලන්ඩෝඕඕඕ❤️
          
          මේක ටිකක් political පැත්තට බර bl story එකක්.මේකේ main character LGBTQ+ අය වෙනුවෙන් ලංකාවේ ගොඩක් නීති වෙනස් කරනවා වගේම Sri lankan first-ever same-sex marriage එකත් කරනවා!......හැබැයි ඒක කරන්නේ එක කොල්ලෙක්ව ගෙදර තියන් වෙන කොල්ලෙක්ව රවට්ටලා!.......ඉතින් ඒ කොල්ලා ඇත්ත දැනගත්තහම කොහොම react කරයිද!?..........
          
          https://www.wattpad.com/story/412138540?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Dinijia

SebastiansLore

සොරි සොරි කට්ටිය මේ සතියේ කතාව පරක්කු උනාට. ටික දෙනෙක් අහලා තිබ්බා.
          
          සෙනසුරාදා දාන්න බැරි උනානේ. මේ එඩිට් කරන ගමන්. ගොඩක් දේවල් වෙනවා , එකයි මේ ලියන්න වෙලා යන්නෙ 
          
          ඉවර උන ගමන් දානෝ. ටිකක් රෑ වෙයි. මන් හිතුවේ නෑ මෙච්චර කට්ටිය කැමති වෙයි කියලා කතාවට, ඒනිසා සූදානම් වෙලා හිටියේ නෑ මන්.
          
          Thank you❤️❤️ කතාව කියවනවට. Appreciate u guys so much 

svtoncebaby

ඇත්තටම කතාව මාරම ලස්සනයි. හී හී බයත් හිතෙනවා.මමත් එකොළහ වසර වෙනකම් ගියේ mix ස්කුල් එකට.ඇත්තටම එ කාලේ කරපු පිස්සු වැඩ මතක් වුණා.තව ලියන්න කතාව ❤️☺️

SebastiansLore

@svtoncebaby Thank youu so muchh  ඕ මික්ස් ස්කූල් නම් ඉතින් ආතල් තමයි 
Reply