Semitae

Happy New year babula ❤️

Park_Minshi

එසේම වේවා ( ජිමා සූප් එපිවල උඩ පැන පැන එන ස්ටිකර් එක.)
Reply

Semitae

Masterpiece ❤️ 
          
          
          
          මේක ගැන කියන්න තේරෙන්නෙ නැ බට් පස්ටයි එලකිරි පොතක් කියවලම බලන්න.
          https://www.wattpad.com/story/353780663

Semitae

@Ayo_PJM ඇයි ඇයි මොකෝ උබ
Reply

Ayo_PJM

@Semitae හම්මො හිනාවෙන්න ඉමෝජි මේකේ නැති හැටි 
Reply

Semitae

@Park_Minshi හා හොදේ ඉතින් 
Reply

Semitae

නැම්ජුනාගෙ රෝයල් ෆැන්ටසියක්. Highly Recommended ❤️
          https://www.wattpad.com/story/344086280

Semitae

@Ayo_PJM ඔව් අමතනවා :-)
Reply

Ayo_PJM

@Semitae අහ්ම් ඩෙන්මාක් උත්තමාවියනිඉඉඉඉඉ :-) ❤
Reply

Semitae

@ANGEL_JIMCHIM යෑස් ප්‍රින්සස් 
Reply

Semitae

 හායිම් බබූලා. අනේ සොරි ඔයාලා අප්ඩේට් බලාපොරොත්තුවෙන් ඉන්නවනම්. මන් දෙන්න ඉදියෙ එක්සෑම් ඉවර උන දවසෙම ඒත් හදිසියේ කොලබ එන්න උනා අනේ ඒ ආපු ගමන් තාම කොලබ කිසි නිදහසක් නෑ. මන් පුලු පුලුවන් වෙලාවට චැප කොටනවා. කොට චැපි දෙන්නත් බෑ නෙ ඔයාලා පව්නෙ. මන් දෙන්නම් හොදද. මගේ කතා එනකම් බලන් ඉන්න හැමෝටම සොරි මන් හිතනො මන් එනකම් ඔයාලා ඉදීවි කියලා මේ ඉන්නො වගේ. ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න. මේ  ගොන් ඕතරයා ඉක්මනටම එන්නම් :-)❤

Vonethra

@Semitae ❤️❤️ පුලුවන් උනාම දෙන්න 
Reply

DunBT21

@Semitae 
            ඉන්න බැහ් ( -_- ) ඇන්ඩ් Congratulations බිච් ෆෝ 300 Followers (: ❤
Reply

DilDeSilva

@Semitae මට කියවන්න අප්ඩෙට් නෑ ඒ නිසා කොට වුනත් අප්ඩෙට් කරන්න......
Reply

Semitae

Happy New Year බබූලාඅ ️ 

Sanduni_04

@Semitae Happy New Year!!❤️
Reply

thishara01

@Semitae Happy Birthday akkiyooo
Reply