ShanuDG

රාද්ව දුන්නා.. නෝටිෆිකේෂන් ඇවිත් නෑලුනෙ..

ShanuDG

දෙහදක කඳුලු ඊලග චැප්ටර් එක දුන්නොත් ෂුවර් එකටම ඔයාලා බෝනස් ඉල්ලනවා..
          
          ( මම තාම ටයිෆ් කරලා නැති එක වෙනම කතාවක්.. දුන්නාත් පාන්දර වෙයි..)
          
          අගාවයි දේව්වයි දීලාම ආයෙ එන්න ද..

lilykook2006

කරවිල නැත්තම් අර වටයව දෙන්න හරියට බනින්න වත් බැරි උනා අනේ...(⁠T⁠T⁠)
Reply

lilykook2006

@ShanuDG කරවිල හමුවා දෙන්නකෝ (⁠T⁠T⁠) අර තෙව් ගේ grave එක බලන්න යනවා කිව්වා නේද???? දෙන්නකෝ සනුක්කේ....
Reply

Ansley_Mio

@ShanuDG දෙහදක කඳුළු ඕනේ...
Reply

ShanuDG

අපෙ උමිසි නංගියා අලුතින් ලියන්න ගත්ත non ff එක.. dark romance වලට කැමති අය කියවලා බලන්න.....
          
          Stolen love කියවලා තමයි මං උමිෂිගෙ කතා වලට ආස උනේ.. නංගිගෙ කතා කියවන අය නම් දන්නවා මුල ඉදන් අවසානෙ වෙනකන්ම කතාව ඇතුළෙ කුතුහලෙ උපරිමෙන් තියෙනවා කියලා.. 
          https://www.wattpad.com/story/368196755

U_MiShi

@ShanuDG Ane.❤️❤️❤️Thank you akka
Reply

Anjana_085

අනේ අක්කේ අදත් මල්ලි බබාව දෙන්නෝ

Thashi_M

@Anjana_085 දෙන්න පුලාම් නේත
Reply

stravberryyy_

Ane ow dennkoooooO
Reply

shanayarexmi

@Anjana_085 dennako akkkee aneeewww ♥️
Reply