kaushi_m_bandara_

aiye FB eka kohomada hoyaaganne kochchara hewwath hari giye naane
          profile eke daala thiyana link eka wadath naane

kaushi_m_bandara_

@ShiranSuneth link eka ewanna puluwanda.........plzzzzz
Reply

Akira1998aug10

තිත්ත පැණි෴
          
          අයියේ, අද දෙවැනි පාරටත් මම තිත්ත පැණි කියවලා ඉවර කලා. ඒ තරම් හිතෙන් අමතක කරන්න අමාරු ආදරණීය කතාවක්. 
          
          ස්වැග්, චාරු, ඩයිනා, සුලා, ක්‍රිශ්, සහස්, ආදි, මද්දු… මේ හැම චරිතයක්ම වගේ ලස්සනට කතාව ඇතුලේ ලියැවිලා තිබුනා. කතාව ගලන් යන්නේ ස්වැග්ගේ pov එක නිසා ආතල් ගොඩයි  
          
          ඒ වගේම තිත්ත පැණි කියන්නේ මං දැකපු සමරිසි සම්බන්දව පුලුල් විදියට කතා කරන කතාවක්. කතාවකට එහා ගිය අමු ඇත්තක්. සමරිසි පුද්ගලයෙක්ට ඇති වන හැඟීම්, ප්‍රශ්න (යාළුවන්ගෙන් පවුලෙන් සමාජයෙන්), මානසික පීඩනය, සමාජ ලෙඩ රෝග ඒ හැම දේම  ගැඹුරින්ම මේ කතාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ අතින් තිත්ත පැණි ගොඩක් සාර්ථක කතාවක්.
          
           highly recommend ✨