Sithu_22

අලුත් එක.. Fanfiction වලට සමුදුන්නා.. හැබැයි Ongoing  ටික ඉවර කරනවා.. :)) 
          	https://www.wattpad.com/story/363316362

Kookie-Ot07

@Sithu_22 Ane akki...Ai ff liyana eka nawaththanne 
Reply

Kookie-Ot07

@Sithu_22 Ane akki...Ai eee  Oya liyana ewa mara lassanai ♥️
Reply

Sithu_22

අලුත් එක.. Fanfiction වලට සමුදුන්නා.. හැබැයි Ongoing  ටික ඉවර කරනවා.. :)) 
          https://www.wattpad.com/story/363316362

Kookie-Ot07

@Sithu_22 Ane akki...Ai ff liyana eka nawaththanne 
Reply

Kookie-Ot07

@Sithu_22 Ane akki...Ai eee  Oya liyana ewa mara lassanai ♥️
Reply

ParshaSenavirathna

Savage king story eka na ne 

Sithu_22

@ParshaSenavirathna eka poddak edit karala himita dannam patiyo :) 
Reply

Sithu_22

Sry ලමයි අප්ඩේට් පරක්කු වෙනවට... දවස් හතරක් තිස්සෙ උන.. *_* ඇගට පුදුම අමාරුවක් තියෙන්නේ... හොද උන ගමන් දෙන්නම්..*_*  

dushJ_

@Yun_MinJi get well soon❤️ 
Reply

Sithu_22

Happy new year ❤️ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන.. වැඩ හොදට කරගන්න පුලුවන් වෙන.. සතුට උතුරන..  ලස්සනම ලස්සන ආදරනීය අලුත් අවෘද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.. ❤️❤️
          
          
          .

Sithu_22

@manupavi ❤️❤️ අනේ අද ඒක දැක්කේ ❤️❤️ සෝය් ඒක ❤️❤️
Reply

manupavi

@Yun_MinJi හුඟක් දේ හැර ගියා 
            හුඟක් දේ හිමි උනා
            හැගීමක් නොදැනීම 
            වසරකුත් ගත උනා...
            
            දැකපු ඉර හඳටත් වඩා 
            ලැබෙන හෙට ඉර වාසනා
            වෙන්න කියලා පතනවා
            ලබන හැම මොහොතකදිම...
            
            ජීවිතේ යනු ට්‍රිප් එකක්
            නැවතුමක් නැති පටු මගක්
            නොදැන නැවති නොයිද 
            යන්න තව දුර ගොඩක්...
            
            ලබන හැම හුස්මටම 
            සැනසීම ලැබේවා...
            හිත පුරා බැඳුනු පොදි 
            ඉටුවෙලා දිනේවා...
            
            ••••••••••••••••••••••••••••••••••••••
            
             @manu ⚡️
             
Reply