Sl_Bjyx_Fan_Base9791

Hello Authors !!!
          	
          	
          	හැමෝම දන්නවා ඇති අපි Sl Bjyx වගේම Zsww ඕතර්ස්ලා වෙනුවෙන් වට්සැප් ගෲප් එකක් හැදුවා....පොතේ දාපු ලින්ක් එක වැඩ නැතුව ඇති ඒ හින්දා එෆ්බී ඉන්න අය අපි පහළින් දාන ප්‍රොෆයිල් එකට ගිහින් එයාට මැසේජ් එකක් දාන්න....ඔයාලාගෙ අනන්‍යතාව තහවුරු කරගත්තාට පස්සේ එයා ඔයාලාට ඉන්වයිට් ලින්ක් එක දෙයි....
          	
          	
          	ස්තූති ❤️
          	
          	
          	Link : 
          	
          	https://www.facebook.com/SweetPineapple9791

Sl_Bjyx_Fan_Base9791

Hello Authors !!!
          
          
          හැමෝම දන්නවා ඇති අපි Sl Bjyx වගේම Zsww ඕතර්ස්ලා වෙනුවෙන් වට්සැප් ගෲප් එකක් හැදුවා....පොතේ දාපු ලින්ක් එක වැඩ නැතුව ඇති ඒ හින්දා එෆ්බී ඉන්න අය අපි පහළින් දාන ප්‍රොෆයිල් එකට ගිහින් එයාට මැසේජ් එකක් දාන්න....ඔයාලාගෙ අනන්‍යතාව තහවුරු කරගත්තාට පස්සේ එයා ඔයාලාට ඉන්වයිට් ලින්ක් එක දෙයි....
          
          
          ස්තූති ❤️
          
          
          Link : 
          
          https://www.facebook.com/SweetPineapple9791

Sl_Bjyx_Fan_Base9791

hello authors & readers
          
          වෙච්චි දේවල් මේ වෙද්දී ඔයාලා දන්නවා ඇති..ඇත්තටම ඒ ඇඩ්මින් මේ වපෑඩ් ඇක් එකට කිසිම අදාලත්වයක් නෑ එයා ඇඩ්මින් හිටියේ අපේ fb ගෘප් එකේ විතරයි..මේකට කිසිම විදිහකික් එයා සම්බන්ධ වෙලා හිටියේ නැ..ඒත් ආයෙමත් අපෙන් වෙචචි අඩුපාඩුව ගැන අපි ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..ඒ වගේම එයා තව දුරටත් අපේ ඇඩ්මින් පැනල් එකේ නැහැ.ෆැන්ඩම් එකටත් ඒ වගේ අය ලොකුම කරදරයක්.මේක හැමදාම කරන්න බෑ ලමයි.ඒ නිසා අපි වෙනස්කම් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා..අපි හිතනවා හිටියා වගේම ඉස්සරහට ඔයාලා අපි එක්ක ඉදී කියලා..අපෙන් වෙන අඩුපාඩු ගැන ඔයාලට පුලුවන් අපිට කියන්න..අපේ fb group එකේ ඔයාලා ඒ ගැන කතා කරන්න යෝජනා තියනවා නම් කරන්න චෝදනා උනත් බාර ගන්නවා පදනම් සහිත නම්.පදනම් විරහිත චෝදනා ඇත්තටම අපි බාරගන්නේ නෑ.අපි කරපු අවෝර්ඩ් සෙරමනි එකේ පවා අපි ඔයාලට සාධාරණ විදිහට තීන්දු තීරණ ලබා දුන්නා..ඔයාලට උනත් වෝට් ගණන් කරලා බලන්න පුලුවන් විදිහට අපේ තරගයේ විනිවිදභාවයක් තිබ්බා..ඉතිං ඔයාලා යීජාන් උනත් සාන්‍යී උනත් ඒක අපේ ෆැන්ඩම් එකට අදාල නෑ අපි එක පවුලක්.අපි දෙන්නටම එක විදිහට ආදරෙයි...ඉතිං ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන Sl wangba watty world fb group එකෙන් අපි ඔයාලට සදහන් කරන්නම්..
          
          
          ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඔයාලට පෝස්ට් එකකින් දන්වන්නම්...
          
          ස්තුතියි
          
          සංවිධායක මඩුල්ල

Sl_Bjyx_Fan_Base9791

Hi Authors & Readers
          
          ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති මැසේජ් බොක්ස් එක මැයි මාසේ ඉදලා wattpad වලින් අයින් කරනවා කියන එක.ඇත්තටම ඒක අපිට ලොකු අවාසියක් මේක කරගෙන යන්න ටිකක් අමාරුයි..මොකද අපි මේ අවෝර්ඩ් සෙරමනිය ඉදිරියටත් මීට වඩා ඉහලින් කරන්න බලාපොරොත්තු වෙනවා.ඇත්තටම අපේ එකම බලාපොරොත්තුව යීජාන් ඔතර්ලගේ අතටම කවදා හරි අවෝර්ඩ් එකක් සෙටිෆිකට් එකක් දෙන එක..ඉතිං වෙන විදිහකින් සම්බන්ධ වෙන්න වෙනවා අපිට අනිවාරෙන්.ඉතිං අපේ සංවිධායක මඩුල්ල තීරණය කරා fb පේජ් එකක් හදලා ඒ හරහා ඔයාලා එක්ක සම්බන්ධ වෙන්න.තරඟ විස්තර වගේම ඉදිරි ක⁣ටයුතු අපි ඒ හරහා ඔයාලා වෙත අරගෙන එනවා.බාධක මැද උනත් මේ ගමන අපි යනවා.කතා අහගෙන හරි මේ ගමන යනවා වෙන කිසිම අරමුණක් අපිට නෑ තියෙන්නේ යීජාන් ඔතර්ලා වෙනුවෙන් යම්කිසි අගයක් ලබාදීම පමණයි.. wangba award 2023 අපි ඉවර කරා ඒවල රිසාල්ට් එක දුන්නා ඒවල ඉදිරි කටයුතු තවම තියනවා ඒවත් කරන්න ඕනි ඔයාලගේ සහයෝගය ගොඩක් වැදගත් අපිට 
          
          පහල තියන ලින්ක් එක ඔතර්ලා වගේම රීඩර්ස්ලත් follow කරන්න... SL Bjyx Fan Base watty account  එක හරහා තමයි අපි ඒ පේජ් එකත් කරගෙන යන්නේ 
          
          
          
          
          
          
          
          https://www.facebook.com/profile.php?id=61558694344831&mibextid=ZbWKwL
          
          
          සංවිධායක මඩුල්ල

Sl_Bjyx_Fan_Base9791

Wangba Award 2023 එකෙයි කපල් තරඟෙයි වෝට් චැපි දෙක ආයෙ දැම්මා....ප්‍රශ්න තියන අය සැකයක් තියන අය කරුණාකරලා ආයෙ බලන්න වෝට්ස්....
          
          
          කිසිම වෙනස්කමක් කරලා නෑ....ඒ වෝට් දාපු අයට වුනත් චෙක් කරන්න පුලුවන් තමන්ගෙ කමෙන්ට් එක වෝට් එක තියෙනවද කියලා....ඔයාලාගෙ වෝට් වලින් විතරයි අපි ස්ථාන තේරුවේ...
          
          
          ස්තූති ❤️

Sl_Bjyx_Fan_Base9791

Canola Couple Event හි මනාප පල කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන අතර මනාප පල කිරීමට නොහැකි වු සහ මඟැහැරුන අය මෙම ඉතිරි කාලය තම මනාපය පල කිරීම සදහා යොදාගන්න !!!
          
          
          Yizhan watty Award 2023 හි සහ කැනෝලා ඉවෙන්ට් හි ප්‍රතිඵල සමඟ නොබෝ දිනකින් ඔබ හමුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් එතෙක් ඔබෙන් සමුගන්නම්...
          
          
          ස්තූති ❤️!

Sl_Bjyx_Fan_Base9791

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල් දැමුන කැනෝලා කපල් ඉවෙන්ට් එකට ඔයාලාට දැන් ඉදන් මනාප පල කරන්න හැකියාව තියෙනවා ♡
          
          
          දවස් තුනක කාලයක් විතරයි තියෙන්නෙ !!!
          
          
          Introduction චැප්‍ටර් එකෙ චරිත දාන්න එපා.....ඒකෙ හඳුන්වා දීමක පමණයි කලෙ....වෝට් කරන්න වෙනම චැප්ටර් එකක් අපි දැන් දුන්නා...දැනට දාපු අය කමක් නෑ....ඉදිරියට දාන අය අලුත් චැප්ටර් එකෙ ඔබෙ මනාපය පල කරන්න...
          
          
          ස්තූති ❤️
          https://www.wattpad.com/story/365746512