Snowball_143

Boy For Rent කතාව අසික්කිතයි කියලා මම දන්නවා. ඒ ඒකෙ plot එකේ හැටි. ඒවගේම මම රතියේ යෙදෙන කොටස් පවා අමු අමුවේ දාන්නේ නැතුව ටිකක් සාහිත්‍යාත්මක විදිහට තමා ලියන්නෙ. ඔයාලා ඒ කොටස් අප්පිරියාවක් නැතුව කියවනවා ඇති කියලා මම හිතනවා. 
          	
          	මට දැනගන්න ඕනි මෙච්චරයි ! කතාව කියවන ඔයාලට හිතෙනවද boy for rent කියන්නෙත් wattpad එකේ තියෙන තවත් එක වැල කතාවක් කියලා ?
          	 
Heily_win

@Snowball_143 නෑ... .. ඒක ආතල් එච්චරයි!
Reply

❤️ ATTENTION 
          
          මම second shy කරන නිසා ඉස්සර වගේ free නෑ දැන්. මම දවසට පැය බාගයක් විතර අරගෙන කතාවෙ කැලි කෑලි ලියනවා. ඉතින් මට ඉස්සර තරම් වේගෙන් update දෙන්න බැරි වෙයි.
          
          ඊලග චැපියෙ බාගයක් විතර type කරලයි තියෙන්නෙ ඉවර උන ගමන් update දෙන්නම්. 
          
          Baby girls ❤️

Snowball_143

@aster_lilium ඒක තමා හෙමීට දවස ගානෙ ලියනවා ටික ටික
Reply

aster_lilium

@Snowball_143 හරේ... හොදට පාඩම් කරගන්න අක්කේ... පුලුවන් වෙලාවට අප්ඩේට් දෙන්න....
            
            මාත් මේ දවස් වල පාඩම් කරනවා... ඔයාගෙ bfr විතරයි ff එකකට කියලා කියවන්නෙත් ❤
Reply

Snowball_143

දයාබර අසික්කිතයිනි.......මම second shy කරනවා. හරිනම් මම wattpad අතාරින්න ඕනි. ඒත් boy for rent නිසා මට ඒක කරන්න බැරි වෙයි. 
          
          මට ටික කාලයක් දෙන්න..... දවස් දෙක්ක විතර. මම එන්නම් චැපියක් අරගෙන. 

Chrishanne_

@Snowball_143 අනේ... ඒත් කමක් නෑ.. Take your time darling ❤️ 
Reply

Snowball_143

Guys, අද රිසාල්ට් එනවලු........ මට නින්ද යන්නෙත් නෑ, කතාව ටයිප් කරන්න තරම් මානසිකත්වෙකුත් නෑ. වෙව්ලනවා වගේ....

Snowball_143

@Chrishanne_ අනේ...... හෙහෙ
Reply

Chrishanne_

@Snowball_143 හත්තික්කේ අක්කා කෙනෙක් කියලා හිතන් හිටියෙ. බැලින්නම් 4 ක් බාලයි කියපංකො...
Reply