අපි හොයන්න උත්සහ නොකරන දේවල් අපෙන් හැන්ගෙන්න උත්සහ කරනකොට ඒ මිත්‍යාවන් වෙනවා


වෙහෙසකර රියැලිටියෙන් මිදිලා මහන්සිය නිවාගන්න ෆැන්ටසි ලෝකෙකට අඩිය තියමුද


සුරංගනාවියෝ දිය කිදුරියෝ මැජික් පිරුනු ලෝක වල රවුම් ගහන්න යන්න ඒ යන ගමන් එක එක වීර ක්‍රියා කරන්න


එකතු වෙන්න මාත් එක්ක

අපි යමු මීට කලින් ලෝකේ කවුරුවත් නොගිය ලස්සන තැන්වලට

සමහරවිට ඒ තැන් වලට යන මුල්ම අය අපි වෙන්න පුලුවන්


ඔයාලත් එනවද
ෆැන්ටසි ලෝකෙට යන්න ??












Another Account
@FrostJessica6

Another Name
♡Snow
♡ Snow Girl
♡ Elsa

4W Member

Cartoons Fan
{ Disney , Dream work etc....}

Halloween Princess 🎃✨
  • ඩිස්නිලන්තෙ😌
  • JoinedJuly 16, 2021


Last Message
Snowg716 Snowg716 Apr 08, 2025 10:24AM
හැමෝම දැනගන්න ඕන ඒත් කවුරුත්ම දැනගන්න හොද නැති කතාවක්...මේක ඇත්තක්ද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්...මේක ලියන එක මගේ වගකීමක්..https://www.wattpad.com/story/374403895?utm_source=android&utm_medium=lin...
View all Conversations

Stories by Jessica Frost
Four Spirit  by Snowg716
Four Spirit
කොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත්
ranking #453 in nature See all rankings
Vampire Or Angel by Snowg716
Vampire Or Angel
ලෝකයේ බලවත්ම වැම්පයර් යුවලගේ දරුවන් දෙදෙනා White vampire සහ White angel කෙනෙක් උනේ කොහොමද?? ශුද්ද වූ වැම්පයර්...
ranking #732 in sisters See all rankings
Power Girls & Roudy Boys  by Snowg716
Power Girls & Roudy Boys
කාටුන් ff එකකි. 😼 නයාට අදුකොල වගේ ටීම් දෙකක් power puff girls roudy ruff boys
ranking #341 in sri See all rankings
3 Reading Lists