Soohi1993

මට ලියන විදිහ අමතක වෙලාහ්!!!!!!!!!! 

NethmiWathsala784

@Soohi1993 ඉක්මනින් හරියයි හරිද
Reply

Soohi1993

@___WXYZ___ ඒකනේ! අපි පෞ...!
Reply

___WXYZ___

@Soohi1993 මටත් එසේමයි.. වචන දෙක තුනක් ලියලා හති අරිනවා. ඉස්සර ලිව්ව විදිහ මතක් වෙද්දි පුදුමයි. •ﻌ•
Reply

Soohi1993

මට ලියන විදිහ අමතක වෙලාහ්!!!!!!!!!! 

NethmiWathsala784

@Soohi1993 ඉක්මනින් හරියයි හරිද
Reply

Soohi1993

@___WXYZ___ ඒකනේ! අපි පෞ...!
Reply

___WXYZ___

@Soohi1993 මටත් එසේමයි.. වචන දෙක තුනක් ලියලා හති අරිනවා. ඉස්සර ලිව්ව විදිහ මතක් වෙද්දි පුදුමයි. •ﻌ•
Reply

Miyeon_Gurl

බතල වැඩි වැඩියෙන් වැවෙන සුබාලුත්තෞරුද්දක් වේවා ඕතරී!!❤️ආදරෙයි බතල ගෝනියක් තරම්!!!❤️

Soohi1993

@Miyeon_Gurl අනේ අප්පේ!!!! එසේම වේවා බතල කෙම්ලේ!!!!! මාත් ආ....දරෙයි මගේ බතල සූටික්කිට! ^3^❤️
Reply

Soohi1993

සුභ අලුත් අවුරුද්දක් පැටියෝ! ❤️ 

RashmiWijesinghe1

@Soohi1993 එසේම වේවා බෝලේ ඔයාටත් ..! ❤‍☺️
Reply

NethmiWathsala784

@Soohi1993 එසේම වෙිවා මැණික ඔයාටත්
Reply

Soohi1993

අවුරුදු තෑග්ගකට පූස් ගෙඩියෙක් ගෙනාවා!!!
          
          Jeon's Hybrid update කලා!❤️

JM_Sapphire

@Soohi1993 akke oya hena kalekin awe me patte 
Reply

yoonji9397

@Soohi1993 තෑන්ක්ස් චූටි  ❤️
Reply

ParkJinAe11

Oyage katha godaaaak sassanayi aneew...☺️❤️ dhigatama liyandooo...❤️

Soohi1993

@ParkJinAe11 අනේ මැනිකේ!!! ස්තූතියි වස්තුවේ!!!!❤️
Reply

Soohi1993

ඔයාලාට අලුතින් message එකක් type කරද්දි මට අවුරුදු දෙකකට විතර කලින් දැනුන ඒ අලුත්ම අලුත් හැගීම දැනෙනවාආආ!!!!!
          
          අනේ...
          
          මගේ චූටි පුලුංලා හොදින් නේදෝව්ව්ව්ව්!!!!!
          
          ආදරෙයි වලාකුළු තරම්! ❤️

RashmiWijesinghe1

@Soohi1993 අපි නම් හොඳින්...බට් එන්න මෙච්චර කල් ගත්තට තරහයි 
Reply

Aysu_Noaki

@Soohi1993 ආතරෙයී රතු හද තරම්
Reply

yoonji9397

@Soohi1993 ඔයත් හොදින් ඉන්නවා නේදෝ  ❤️
Reply

Soohi1993

මාව මතකද!?
          
          මට ආදරේද!?
          
          
          
          
          
          (ආයෙම කම්මැලි කමක් නැතුව ලියන්න හිතෙන්න කන්න හොද දෙයක් මොනාද!? °3° )

Soohi1993

@Miyeon_Gurl අනා සූටි වස්තුව! කමන්නෑ බතල කමුහ්! ^3^❤️‍
Reply

RashmiWijesinghe1

@Soohi1993 පුන්නක්කු ටිකක් දෙන්නද 
Reply

Miyeon_Gurl

බතල අල ටිකක් තම්බල දෙන්නම්දෝ❤️
            
            ආසම කෙනෙක්ගෙන් නෝටිෆියක් ඇවිත් තීනො දැකල දූවගෙන ආවාහ්!!අයි මිස්ඩ් යූ ඒයි❤️
Reply

Aysu_Noaki

කොහෙත උයා
          
          මිහිරාව සොයා ආවාආආආආආආ

Aysu_Noaki

නිල් හද රතුහද මික්ස් වෙලා දම් හදක් වෙලාත
Reply

Aysu_Noaki

@Aysu_Noaki කොහෙත අෆ්ෆා ගියේ
Reply

Soohi1993

@Aysu_Noaki අඤාආආආආ!!!! ❤️
Reply

Daphne365

මේඒඑඑඑඒඑඑඑඒඑඑඑඑ......
          
          
          
          
          
          ඔයා අර yoonminkook කතාව දෙන්නෑ ද අප්පා ම්හුක් 

Soohi1993

@MoonRose645 එහෙම ඒකුත් තියේ නේදූ!!!! ^^ මාසයක් ඉවසනෝද ඔයා!? බ්ලූ මූන් ඊර කරලා ඒක දෙන්න ගන්නම් හාද!? ^3^❤️
Reply