Sun_Shine_00

හතලිස් එක්වන කොටස....
          	I just published "Chapter 41" of my story "Beyond the Destiny (Yizhan ff Ongoing)". https://www.wattpad.com/1453747794?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sun_Shine_00

Sun_Shine_00

හෙට ඈ හෙට ලේන්සුවා දෙන්නම් දැනුයි ගෙදර ආවේ.හෙට මට නිවාඩුනේ අනිවාර්යයෙන්ම හෙට කතාව අරන් එන්නම් ලස්සන ලමයි

Sun_Shine_00

ලේන්සුවට 12K views ඇවිත් මට පට්ට හැපි ලස්සන ළමයි...
          
          මගෙ කතාවක් ඔන්ගොයින් යද්දි මේ තරන් ලොකු දුරක් ආපු පලවෙනි වතාව මේක.කියන්න වචන නෑ මාරම සතුටුයි.
          
          මං දන්නවා මගෙ කතාවේ අඩුපාඩු ඇති මොකද මං හුගක් දක්ශ කෙනෙක් නෙමෙයි ඒත් ඔයාලා මේ දුන්න වටිනාකමට හදවතින්ම ස්තූතියි.අවංකවම beyond the destiny කතාව නිසා මේ වෙද්දි මට හරි ආදරනීය රීඩර්ස්ල ටිකක් හම්බෙලා ඉන්නවා ඔයාලා හැමෝටම යුකි ආදරෙයි හොදේ....
          
          ඉතින් ලේන්සුවට මේ දුන්න ආදරේට ආයම වතාවක් beyond the destiny මගෙ රීඩර්ස්ලා ඔක්කොටම හුගාක් ස්තූතියි.
          
          

Sun_Shine_00

@Divyashenu Thank you akkee ❤️☺️
Reply

Sun_Shine_00

@236ggkkdtug Thank you aneww ❤️❤️
Reply

Divyashenu

@Sun_Shine_00 congratulations මැණික  ඔයා ගොඩක් දක්ෂයි  ❤❤❤
Reply

Sun_Shine_00

කතාවේ තව ටිකක් ටයිප් කරන්න තියෙනවා ලස්සන ළමයි අද ඉවර කරගන්න බැරි උනොත් උදේට දාන්නම් හොදේ 

Sun_Shine_00

@HeshiFernando8 දෙනෝ දෙනෝ මේ මග පොත්තක් ඉන්ඩෝ
Reply

Sun_Shine_00

@Divyashenu හනේ දිග එකක්නේ චුට්ටක් වෙලා ගියා තුනට කලින් දෙනෝ 
Reply

HeshiFernando8

@Sun_Shine_00 අනේ දවලුත් වෙලානෙ(˚ ˃̣̣̥⌓˂̣̣̥ ) ‧º
Reply

HeshiFernando8

ඊයෙ දුන්නෙත් නෑනෙ(,,>﹏<,,)

Sun_Shine_00

@HeshiFernando8 ඕ රෑ වෙලා දෙන්නම් ❤️
Reply

HeshiFernando8

@Sun_Shine_00 අද දෙනෝද(⁎⁍̴̛ ₃ ⁍̴̛⁎)!!
Reply

Sun_Shine_00

@HeshiFernando8 හදිස්සියෙම ගමනක් ආවනේ කතාව ලියාගන්න වෙලාව මදි උනා සුදු...ඉක්මනටම දෙන්නම් හොදේ 
Reply

Sun_Shine_00

අද දවල් ගෙදර චෙෆ් මේ ළමයා...එතකොට හවසට බඩු වගයක් ගන්න මට ශොපින් යන්න තියෙනවා ඒ කරලා ගෙදර ඇවිත් හයට ඔන්ලයින් එක්සෑම් එකක් තියෙනවා පැය දෙකක...දැන් මේ ඔක්කොමත් තියාගෙන මං කල්පනා කරන්නේ අද කතාව දෙනවදෝ කියලා (0_0)
          
          

HeshiFernando8

@Sun_Shine_00 ආදරෙයි(⁎⁍̴̛ ₃ ⁍̴̛⁎)!!
Reply

Sun_Shine_00

@Rasuu003 බලමු අද රෑ වෙලා එන්න ට්‍රයි කරන්නම්කෝ 
Reply

Sun_Shine_00

@HeshiFernando8 පුළුවන් උනොත් රෑ වෙලා එන්න බලන්නම්කෝ
Reply

Sun_Shine_00

අනේ ලේන්සුවගේ prologue එක publish උනේ වැරදීමකින් හොදේ. 
          
          ඒකේ මොනවත් ආය මං එඩිට් කලේ නෑ.පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා මගෙ අතින් unpunish බට්න් එක එබුනා. ඔයාලව පැටලෙව්වනම් මං සොරි :-(

Divyashenu

@Sun_Shine_00 හරි මැණික 
Reply