Ta_Ta02

හුගක් කාලයකට පස්සේ මෙහෙම ඇවිල්ලා මොනා කියනවද කියලා තේරෙන්නේ නෑ ළමයි ☺️! But සූහා ඉස් හියර්! අනිවාර්යෙන් අපි කතාව ඉවර කරනවා..
          	
          	යෝවා, මින්ජි, යොන්, සුසු.. අපි මාස ගානකින් ලොග් වුණේ නෑ අපේ ඇක් එකට.. පස්සේ අද මං දවල් අපේ කතාව දැක්ක නිසා මට මතක් වුනා මේක! ඉතින් මං ආව.. මං කතාවේ ඒ හරිය දන්නේ නෑ.. ඒ නිසා මං ප්ලොට් එක හදපු author (මින්ජි අයි ගෙස්) අහල ඒ ටික හදලා මං කතාව ඉවර කරනවා.. ටිකක් කල් දෙන්න.. මගේ අකවුන්ට් එකේ කතා ලියන්න බැරි උනත් මේක හරි ලියල දෙනවා..
          	
          	Sooha_Min_08
          	The 5th author!

මෙ අහම්නලාකො ඔයාලගෙ කමෙන්ට්ස් වලට රිප්ලයි දාල නැත්තං සොරී........ මේකෙ අපි 5ස් දෙනා ඉතිම් එනව යනව තමා, මන් මේ acc එකෙ ඉන්න වෙලාවක ඕගොල්ලො කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දැම්මොත් මන් අනිවාරෙන් ම රිප්ලයි කරනව හොඳේ.....❤️❤️
          
          2nd Author 
          Yowa