ThaliaEve07

කන් දෙදරලා යන තරම් හයියෙන් කෑගහන්න ඕන... හයියෙන් හිනා වෙන්න ඕන...ඒ වේගෙටම කෑගහලා අඬන්න ඕන....
          	
          	ඔව් ඒ තමයි ජීවිතේ....
          	කවුරුත් පස්සෙන් වැටිලා උගන්වන්න බල කරන පාඩමක් නෙවෙයි.... අකමැත්තෙන් උනත් තනියම ලස්සන කරගෙන ඉගෙනගන්න පාඩමක්.....
          	
          	ස්වභාදහමට ආදරෙන්, විශ්වාසයෙන් ජීවත් වෙන්න.....

"පරිස්සමින්".... හැම වෙලේම මං මටම කියාගන්නවා....තනියම හැමදේම කරගන්න මට එහෙම කියන්න ඉන්නේ ඉතින් මං විතරක් වෙද්දි... අම්මා තාත්තා හැතැක්ම ගානක් ඈතින් වෙද්දි....