Thishu_Dill

Hi...!
          	:)

Thishu_Dill

Hoda story ekak kiyak yannakoo...!
          Happy ending ekak..
          

Thishu_Dill

@itz_shAshH බලන්නම්...thankuu ❤️
Reply

itz_shAshH

@Thishu_Dill සේපාලිකා... mge list rka blnna eke okkoma wage happy ending 
Reply

Saaki__Hazel_

@Thishu_Dill හරියො. Your welcome author
Reply

Thishu_Dill

Non ff ලස්සන bl එකක් ලමයි.. ❤️❤️
          
          Like ක්‍රන්න...
          Share ක්‍රන්න...
          Follow  ක්‍රන්න ...
          Comment ක්‍රන්න...
          කෝ කෝ කෝ ඔහොම නම් බෑ...ඉක්මන් ක්‍රන්න...
          
          https://www.wattpad.com/story/316718753?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Thishu_Dill&wp_originator=qUHG7agBYZhJyKWUP%2BsM7XklMsOu%2B4FzO2VUEoBR6WizEUucQT%2BReLqlVPzoJJujj7rYFMLugR%2FLNa2dMpNP3OPiRBEmCpHKW%2BqsuJFo6fk3VcM725H%2BaLWznEjoskNL
          

Thishu_Dill

Guys I'm so glad to say that, now I'm in a relationship.
          කෙටියෙන්ම කිව්වොත්..,
          
          අහම්බෙන් වගේ හමුවුනු.. 
          ඇස්පුරා මගේ ලියවුනු..
          කොහෙන්දෝ ඔයා ආවේ.. 
          මට ලංවෙලා... 
          කවුරුත් නැති පාළු හිත ලග.. 
          තනියට මට හීන එක්කල 
          කවුරුදෝ ඔයා ආලේ... දැන් හුරුවෙලා...
          
          දැතේ පැටලෙන ආශාවන්
          දැහැනේ බැද වින්දාසේ මං 
          දෙතොලට හුරුවෙනවා රහසින්
          හරි පුදුමයි නුඹගැන මට දැන්
          
          හෙමිහෙමිහිට තේරුම් ගන්නම් 
          යන්න දුරක් නුඹ එක්කල මං 
          වෙන්න තියෙන දේවල් අතරින් 
          ඉන්නම් සැමදා නුඹ සමගින්
          
          I'm soooo happy and thankyou to come into my life..
          Shalu
          ❤️❤️

Shavee_boy

@Thishu_Dill 
            I'm so happy about you brother ❤️❤️
Reply

Thishu_Dill

@RengarTheGermanSheph 
            Thankuu ❤️❤️❤️
Reply

Thishu_Dill

Helloooo guys....!
          ඉතිම් මොකෝ වෙන්නේ...?
          
          නුහුරුය මට ඔබ නැති මේ කාලේ 
          දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ...
          
          දෙමසක් යන්න එනවා ගෙවී 
          යලි හමුවෙන්නෙ කෙදිනද අපි...
          
          I love this song ❤️