Tinker_bell_03

Tinker_bell_03

Tinker_bell_03

ඇත්තටම සින්දුවක් මොන රස ද?...
          ම්ම්.. තිත්තයි.. පැණි රසයි... ඔහ්හ් නැත්නම්.. ඇබුල් රස වෙන්නත් පුළුවන් ද...
          එහෙමත් නැත්නම්... නෙල්ලි වගේ ද...
          
          ඉතින් මොකක් ද ඔයගේ අදහස..
          රසම රස නෙල්ලි ගෙඩියක් කකා ලස්සනම ලස්සන සින්දුවක් අහගෙන ඔයාගෙම සිහින ලෝකෙකට යන්න ඔයත් කැමති ද...
          
          ඒනම් මෙන්න පුංචිම පුංචි game එකක්.. Try කරලා බලන්න ඔයාලත් ❤❤
          
          https://www.wattpad.com/story/337592852?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Tinker_bell_03&wp_originator=MJskV6Qb450ZN0i3%2BTcUZAgZXqrccxHNGf2zD%2BIycAbEMB4rX9bP4G%2BpXg%2FAM3CQZ%2FJsbJX9TXmJ%2FiqDKS6sEoG9MUdg9717a8v2A1gZ4dbMJ4%2FdseTCtDt%2B2PYjxlDf

Tinker_bell_03

මේ කතාව පුළුවන් හැමෝම කියවලා බලන්න.. එක නිකන් හරියට අබිරහසක් විසදනවා වගේ.. ඉතින් එක හරියටම විසදුවොත් ඔයලට gift එකකුත් හම්බෙයි..
          එක මරු ❤❤❤❤
          
          https://www.wattpad.com/story/324967504?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Tinker_bell_03&wp_originator=PlcKJ9cNn7Ceop3VuGsEQ%2FetjxyVMqqqqiaWs%2FIDxS3JeMryXXb1LEK8A6r2e4KX%2FamTGDvfxsVsMjwVz3%2FSbwOigaMZ2fqX5w5fYs85hZnABueZKOhZyNaCvmdRlEDv

Tinker_bell_03

MH_BOND

@Tinker_bell_03 තෑන්ක්ස්  ❤️
Reply

Daisys_Red_Rose

මගේ කතාවට වෝට් comment කලාට ගොඩාක් Thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️

Daisys_Red_Rose

@Awidil3 ❤️❤️❤️❤️
Reply

Tinker_bell_03

@Awidil3 ඔහ්හ් its ok ඒක ලස්සනයි ❤️❤️
Reply

Tinker_bell_03

පුළුවන් හැමෝම කියවලා බලන්න.. ටිකක් වෙනස් ලස්සන කතාවක්.. අන්තිමට යද්දී පැටලුනු තැන් ලිහා ගන්න පුළුවන් වෙයි.. නියමයි❤️❤️❤️❤️
          
          https://www.wattpad.com/story/330620699?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Tinker_bell_03&wp_originator=tNf5k6C%2FhaDYznP6rSx%2Bew2Jwm7OFE701%2BbZmc7%2BT3mSFALwmXnkfxqzhkIbAUW7CqLEo7aoDeSamgybx9CHNKIRAUO8yKp6Yq8PCfECUvwWrpMUOhI6Nfk9YuBiaERT

Tinker_bell_03

@Silvermirror23 ඔහ් thnks ඕනි නැ එක ලස්සනයි ❤️❤️
Reply

Silvermirror23

@Tinker_bell_03 අනේ thanks ♥️☺️
            මම දැනුයි දැක්කේ.......
Reply

Tinker_bell_03

මගේ illution of thoughts පොතේ collage 3එකේ winner තමයි @Ivy_faith
          එයාගේ plot name එක -:His blue pearl
          
          ඒක හරිම ලස්සනයි පුළුවන් හැමෝම කියවලා බලන්න
          
          https://www.wattpad.com/story/324877479?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Tinker_bell_03&wp_originator=Rkh2IbuIi2uiRMi%2FgEag5jWs3QDJasoXVMwXDA39dGpUcFy%2FbsCgA5HmD5tcniRq4EN0WcYWKumZSfCCVy0eUOzZUzmE7cIgYjlEGFIEPveP9kINXsHTGhLMhnl0fM87
          
          

Tinker_bell_03

My dear readers....
          
          Games තියෙන්නේ play කරන්න විතර ද
          අපෝ නැ..
          අනිවාර්යෙන් cheat කරන්නත් එපැයි..
          ඉතින් මං ගොඩක් කැමති ඔයලා මට‍ එහෙම cheat කරනවා දකින්න..
          මොකද හිතන්නේ ටික ටික හරි වෙනස් විදිහේ කතා දෙකක් ලියවෙද්දී..
          ම්ම්හ්.. Feeling with awsome 
          Do it again and again
          I will see you in my lovely eyes