Uma_95

අනේ ළමයිනේ....මගේ Wattpad app එක ඕපන් වෙන්නේ නෑ නේ....මේ අයියගේ ලැප් එකෙන් ඉන්නේ...ඔයාලාගෙත් ඇප් එක මේ විදියට පිස්සු නටනවද?කතාවේ බාගයක් ටයිප් කරලා ඉවරයි...තව චැප්ටර් ටිකක් විතර තියේ...හේ හේ....ඒ ටිකත් ටයිප් කරලා ෆුල්ම දාන්නම් කතාව....
          	
          	බායි.... පරිස්සමෙන් ඉන්න...

https://www.wattpad.com/story/339637735?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Uma_95
          
          මේ කතාව ගොඩක් ලස්සනයි ලමයි...කියවලා ඒ ඕතර්ටත් සප් එකක් දෙන්න

navindani

@Uma_95 ගොඩක් ස්තුතියි ඔයාට 
Reply

spinXO16

e akkiyoo ayi oya ara jikook eka delete kale ara akka wenuwen weswalagena gihin passe set wena eka mn kalekin wattpad awith baladdi eka nane Hmm.. oya eka sassanata liyala thibba mn asama ekak ane eka ayi liyannakooo plz eka sassanayi hugaaak

spinXO16

@Uma_95 kamak  naa akke oya kohoma liwwath eka sassanayi
Reply

spinXO16

@Uma_95 hari akkiyoo ekmanata saneeepa wenna adareyi homde
Reply

Uma_95

@spinXO16 මම පුළුවන් උපරිම සාධාරණයක් කරන්න බලන්නම්..ඒත් මට ඒ පොතම දෙන්න බැරිවෙයි පැටියෝ...සොරි ඒකට...
Reply