Umeshu

ඔන්න ඔයාලගේ ඉල්ලිම නිසාම මම චැප්ටර් එක අද දැන්මා .. මෙච්චර කල් බලන් ඉදපු හැමෝම ගිහින් කතාව කියවන්න ලමයි ❤️. කියෝශ්ගෙ අලිත් ලියවෙන අලුත් පරිච්ඡේදයකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලි ගන්නවා . 

Umeshu

ඔන්න ඔයාලගේ ඉල්ලිම නිසාම මම චැප්ටර් එක අද දැන්මා .. මෙච්චර කල් බලන් ඉදපු හැමෝම ගිහින් කතාව කියවන්න ලමයි ❤️. කියෝශ්ගෙ අලිත් ලියවෙන අලුත් පරිච්ඡේදයකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලි ගන්නවා . 

Umeshu

අසම්මත හදවත් ____ 
          
          ලමයි මේ මගේ කතාවෙ ඉදිරියට එන්න තියෙන සීන් ටිකක් , මේකත් එක්ක තමයි කතාව ගොඩ නැගෙන්නෙ ... 
          
          කතාව ලියපු ඕතර් අතුරුදහන් වෙලා දැන් කතාව ලියාගෙන යන්නෙ කතාවෙම චරිතයක් වුන කියෝශ් ... 
          එයා තමයි හැම රහසක්ම එලියට ගන්නෙ . 
          ඒ වගේම කාලිගෙ බන්ධනයක් නිසා කෙනෙක් මැරෙනවා..
          
          
          ඒත් පොඩි අවුලක් තියෙනවා , ඔයාලගෙන් වෝට් කමෙන්ට් අඩු නිසා මට හිතෙනවා කතාව සෙට් නැතුව ඇති කියලා ඔයාලට  . ඒ නිසා මම මේක නතර කරන්න හිතුවා ... 
          
          ඔයාලගෙ අදහස කමෙන්ට් කරගෙන යන්න පුලුවන්නම් , මේ කතාව බෝරින්ද නැද්ද කියලා ... 
          
          Ume shu ...

TharushiNavodya

@Umeshu kathawa lassanai ane… update dennako 
Reply

Umeshu

අනෙහ් 5k වෙලා ලමයි 
          
          මම චැප්ටර් ටිකක් අයින් කරලා තිබ්බ විදිය පොඩ්ඩක් එඩිට් කරා ඒ නිසා viwes අයින් වෙලා අනෙහ් ... දැන් කෝම හරි 5k ආවා ආයෙමත් ❤️
          
          තෑන්ක්ස් ලමයි 

HansiRameesha

@Umeshu congratulations akki ❤️
Reply

Umeshu

හේ හේ .... 
          
          ළමයිනේ, ටිකක් busy වෙලා chapters පරක්කු උනාට sorry 
            අද ඉඳන් ආයෙ සතියට 1ක් දෙනවා. 
            Chapter 1 ඉඳන් මාත් එක්ක හිටපු, ඔයාල තමයි මගේ හයිය. Comment එකක් දාගෙන යන්න සැට් එක❤️
            අලුතෙන් එන අයත් කතාව කියවලා බලන්න ... 
          
          love you.. 
          ummh 

Golden_AuraM_

ලමයෝ... මගෙ කතාවෙ අලුත් චැප්ටර්ස් ටිකට වෝට්, කමෙන්ට්ස් දාලා පොඩි හෙල්ප් එකක් දෙන්න ඈ...❤️❤️

Umeshu

" වෛරය  කියන්නෙත් අපිට ඇතිවෙන හැගීමක් නේ.. ඒ හැගීම එන්නෙත් හදවතින්..
          
          ඉතින් කෙනෙක් තව කෙනෙක්ට වෛර කරනවා කියන්නේ ම එයාට අවධානයක් දෙනවා කියන එක..
          
          ඕනේම මොහොතක ඒ වගේ නපුරු හැගීමක් අසීමිත ආදරයකට හැරෙන්න යන්නේ පුංචිම පුංචි වෙලාවක් විතරයි .."
          
          
          අසම්මත හදවත් ..... 
          මේක තමයි මගේ පලවෙනි කතාව , කතාවෙ අඩුපාඩු තියේනම් කියන්න . තව වෙනස් වෙන්න ඕනි තැන් එහෙමත් ❤️.. 
          
           

Dilshara_M

Story eka happy ending d

Umeshu

@Dilshara_M  harii ❤️ math ekk digatama inn 
Reply

Umeshu

@Dilshara_M  ow hithe thiyena kathawanm happy ending . oyla kamathi vidiyk kiynn 
Reply

HansiRameesha

Akke kawadada enne

HansiRameesha

@Umeshu shape eke enna oyatath wda thiyenawa ne anew
Reply