Wang_Esha

ඔන්න මං මගේ අලුත් කතාව අරන් ආවා බබාලා ❤️

OshaniHansika

@Wang_Esha ❤️❤️ බලන් ඉදියනෙ අනෙ ඔයා එනකන් 
Reply

BeMine4evere

Oya Hondin neda. Prissmen honde oyath. Oyage me lassna Katha tika parissam Kara gann.♥️

Wang_Esha

@BeMine4evere මං හොදින් මැණික.... අපි බලමු ඉතින් ඉස්සරහට මොකක් වෙයිද කියලා... බය නොවී ඉන්න... හැමදාම කටුක කාර්තු නෑනේ මැණික ❤️
Reply

Wang_Esha

ඔන්න මං මගේ අලුත් කතාව අරන් ආවා බබාලා ❤️

OshaniHansika

@Wang_Esha ❤️❤️ බලන් ඉදියනෙ අනෙ ඔයා එනකන් 
Reply

A2247sgg

සුරංගනාවියක් වගේ කොල්ලෙක් ඉන්න කතාවක් ගේන්නකො අනේ ඒ කියන්නෙ තමන්ගේ රූපේ ගැන ගොඩක් හිතන නිකම් ගෙදර අම්මා තාත්තා කොල්ලව ගෑනු ලමයෙක් වගේ හදන එජ එක style කරන්න කැමති අනෙව් හරි උර්තල් හේ හේ ආසාවට වගේ කිව්වේ තාම එහෙම කතාවක් නැද්ද මන්දා ඒක නිසා අනෙව් 

A2247sgg

@Wang_Esha හරියෝ ඉක්මන්ට කතාවක් ගේන්න බලගෙන ඉන්නවා ❤️
Reply

Wang_Esha

@A2247sgg මං ඩොලී ලිව්වේ නම් එහෙම හුරතලේට ඉන්න කෙනෙක් විදිහට අරන්.... ඒත් රූපෙ ගැන හිතන එක නම් නෑ..... මං බලන්නම් හරිද... මේ පාර හිතන් ඉන්න එකට නම් එහෙම බැරි වෙන්න ඉඩ... ඊලග එකට හ‍රි ගන්නම් 
Reply

Wang_Esha

අලුත් කතාවක් දෙන්නද පැටව්නේ ❤️

Daisy_2328

@Daisy_2328 අඩන්න හිතුනා ඒයි
Reply

Wang_Esha

@Wang_Ruby එන්නම් එන්නම් ඒයි ❤️
Reply