WinKy_21

ළමයි මේක මගෙ රීඩර් බබෙක් ලියන අලුත් කතාවක්.. 
          
          නන් ෆික්ශන් එකක්... 
          
          දැනට කොටස් දෙකක් දාල තියෙනවා.කැමති අය කියවලා බලන්නලා ❤️
          https://www.wattpad.com/story/367362064

WinKy_21

ළමයි,
          
          මේක දාන්නෙ " සුළඟ නුඹ " ගේනකන් බලන් ඉන්න කීප දෙනෙක් ඉන්න බව දන්න නිසා.. ලියන්න ගත්තට මට අද කොටස තවම ඉවර කරගන්න බැරි උනා. සති ගානකින් ලියලා නැති නිසා කතාව ගලපගන්න වෙනදට වඩා සෑහෙන වෙලා යනවා.. පොරොන්දු වෙලත් කතාව දෙන්න බැරි වෙනවට සමාවෙන්න.. හදිස්සියෙන් ඔහේ ලියන්න ගිහින් මෙච්චර කල් ලියන් ආපු කතාව විනාස කරගන්න මං කැමති නැහැ.. අප්ඩේට් ඉල්ලපු බබාලා මට තව දවසක් දෙකක් දෙන්න.. ඔයාලා මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා හිතනවා.. ❤️
          
          
          Winky_❤️

Delilah_Dixie_Doll

@WinKy_21 ඒකට කමක් නෑ අක්කී පුලුවන් වෙලාවට දෙම්න ♥️
Reply

Aestheix_girl1234

@WinKy_21 පිස්සුද ඒයි... තරහා වෙන්න.. මේ අපි !! ❤️
Reply