YO_YOA

මේක ලස්සනයි........❤️❤️❤️❤️❤️
          	
          	@Zaim008
          	https://www.wattpad.com/story/323525421

ggukminheart

hi ♥️✨ thanks a bunch for reading 'mimi and gguk.' i hope you had a great time reading it! 
          Much loveeeee ♥️♥️♥️

ggukminheart

@YO_YOA TT that is so sweet of you! ♥️ And thank you ^^
Reply

YO_YOA

@ggukminheart I am going to read your books..... Authornim I'm sure I'm gonna fall in love with them.. and I love your book covers.... They are so beautiful ❤️
Reply

ggukminheart

@YO_YOA thank you! ♥️ And I'm really glad that you enjoyed it ✨ oh no don't get teary eyed! I should be crying tears of joy for having such a sweet person read my book! Ty again! Take care ♥️
Reply

bulletproof_magnet_Q

මගෙ කතාවලට Vote, comment කරාට ටැම්කිව් ඩා'ලින් !♥
          
          කොහොමද දෙයියනෙ ඔයා එච්චර comment තොගයක් දැම්මෙ ? (තනි ඇහැට ඇඩෙන ඉමොජිය)
          
          ^_^

bulletproof_magnet_Q

@bulletproof_magnet_Q හෙහෙ ආඩලෙයි ගොඩාරියක් ♥
Reply

YO_YOA

@bulletproof_magnet_Q  මම අහම්බෙන් කතාව දැක්කේඑඑඑඑ..... ⁣කවර් එක දැක්ක වෙලේ ඉදන් ආස හිතුනා..... ඒ වගේ පොතක් කියවලාම නෑ....... Jimin x Boy ඉතින් ආස හිතුනා.... අනික ඕතර්නිම් ලියලා තියන එව්වාට කමෙන්ට් නොදා ඉම්නේ කෝමදදදදද හිහිහහිහි
Reply

InfiresGirl22_D_

මගේ කතාව කියවල වෝට් කලාට තැන්ක්‍යූ ඩියර් ❤️

InfiresGirl22_D_

@YO_YOA මාව ෆලෝ කලාටත් තැන්ක්‍යූ ❤️
Reply

InfiresGirl22_D_

@YO_YOA ඉස්සරහට ලියන්නම්කො...
Reply

YO_YOA

@InfiresGirl22 අනේහ්...... ඒක ලස්සනයි........❤️❤️❤️❤️ තව එකක් ලියන්නකොව්........
Reply

armysula

ඔයාගේ reading list නම් මාරයි මේ ඔක්කොම කියෙව්වද 

armysula

@authorsula ආ එහෙම ද ශොක් ශෝක්. මේ මාත් කතාවක් ලියන්න පටන් ගත්තා .ඒක හොද ද කියන්නකො 
Reply

YO_YOA

@authorsula ඒවා ⁣ශෝක් නේහහහ... මං අන්තිමට තියන ලිස්ට් එක To Be Read ඒවා තාම කියවලා නෑ... ඒවා කියවන්න ඕනේ... අනික් ඒවා කියෙව්වා........
Reply

Nononara

මගේ පොත කියවලා වෝට් කළාට ගොඩාක් ස්තූතියි ❤❤❤ 
          
          
          ~නෝරා❤

YO_YOA

@Nononara අනේ ඇත්තටම ඒක ලිව්වට ගොඩක් ස්තූතියි ඕතර්නීම්.. ඹං යාලුවා එක්ක කතා කරාම කියන්නම් කො ඔයාටත්.....❤️❤️❤️
Reply