ඉතින් ප්‍රේමිය..මේ සංසාර ගමන පුරාවටම ඔබෙන් සැනසීමක් සෙවූ මට යළිදු ජීවිතයේ ප්‍රේමයට හේතුවක් ඇත්දැයි මම නො විමසීමි.හදවතට කෙතරම් නම් ප්‍රේමය අවැසි වුවද,ප්‍රේමයක් ලැබුමට දුලබ බැව් මම හදවතට කියා දෙමි.ජීවිතයේ ප්‍රේමය පුදසුන නොවූ ප්‍රේමයක් තිබේ නම් ඒ ඔබගෙයි මගෙයි ප්‍රේමයම පමණක් යැයි කීමට මන් කැමැත්තෙමි.නමුත් ප්‍රශ්නය නම් ඒ ඔබ කවුරුන්ද යන වගයි.🌻❤️
  • JoinedApril 28, 2023


Following


Story by යුවීන් නිම්නාද් ආශිංසන
 ~වැහිකෝඩ~                                               by YuWeeN_NimNaD______
~වැහිකෝඩ~...
පිරිමියෙක් එක්ක තව පිරිමියෙක්.. ඒක මොනා ජාතියේ සෙල්ලමක්ද ? දැනගන්න ඕන නම් කියවලම බලන්න..🌻❤️
ranking #19 in reallife See all rankings