Yuhi_05

✨ උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද
          	ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, 
          	කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වන, 
          	සාමය, සතුට, සෞභාග්‍යය සපිරි 
          	නිදුක් නිරෝගී, වාසනාවන්ත 
          	සුබ නව වසරක් වේවායි 
          	ප්‍රාර්ථනා කරමි!!! ✨
          	
          	රටේ තියෙන අර්බුද විසඳිලා නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වේවායි ද ප්‍රාර්ථනා කරමි!!!
          	
          	~  ආයුබෝවේවා!!!  ~
          	           ❤️❤️❤️❤️❤️

Yuhi_05

@Dev_Vicky_006 , @Bucket_Cat  |  ☺️❤️❤️❤️
Reply

Bucket_Cat

@Yuhi_05 එසේම වේවා  නන්ගි ❤️
Reply

Dev_Vicky_006

@Yuhi_05 Same To You Dear ❤️❤️
Reply

Mochi_No_Nesa

Thank you for voting me dear ❤

Yuhi_05

@Mochi_No_Nesa   ඒ කතාව ගොඩක් ලස්සනයි අක්කි.. මගේ mood එක change වුණා ඒක නිසා. Thank you so much ඒ වගේ ලස්සන කතාවක් ලිව්වට ❤️
Reply

Yuhi_05

@Mochi_No_Nesa   Hee.. welcome ☺️
            And thank you for following me dear ❤️
Reply

Yuhi_05

✨ උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද
          ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, 
          කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වන, 
          සාමය, සතුට, සෞභාග්‍යය සපිරි 
          නිදුක් නිරෝගී, වාසනාවන්ත 
          සුබ නව වසරක් වේවායි 
          ප්‍රාර්ථනා කරමි!!! ✨
          
          රටේ තියෙන අර්බුද විසඳිලා නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වේවායි ද ප්‍රාර්ථනා කරමි!!!
          
          ~  ආයුබෝවේවා!!!  ~
                     ❤️❤️❤️❤️❤️

Yuhi_05

@Dev_Vicky_006 , @Bucket_Cat  |  ☺️❤️❤️❤️
Reply

Bucket_Cat

@Yuhi_05 එසේම වේවා  නන්ගි ❤️
Reply

Dev_Vicky_006

@Yuhi_05 Same To You Dear ❤️❤️
Reply

Yuhi_05

~ එළඹෙන 9 වන BTS උපන් දිනය වෙනුවෙන් OLCB දියත් කරන Sri Lankan BTS ARMY United Against Hunger ව්‍යාපෘතිය ~
          
          අධ්‍යාපනික වටිනාකමක් තියෙන ගේම් එකක් සෙල්ලම් කරන ගමන් බඩගින්නේ ඉන්න කෙනෙක්ට ආහාර වේලක් දෙන්න උදව් කරන්න කැමති ද?
          
          එහෙනම් මේ link එකෙන් ගිහින් කියල තියෙන විදියට කරන්න.. ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ සඳහා කිසිදු මුදලක් වැය වෙන්නෙත් නැහැ  (◠‿◕)
          
          https://ceylonbangtan.com/donations/