Yuming99

සිතුවමක්  කතාවේ අවසානය ලබා දුන්නේමී...
          	I just published "අවසානය මෙසේ ලියමී." of my story "සිතුවමක්  |  A Painting | GL". https://www.wattpad.com/1546366338?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Yuming99

Yuming99

Hi ලමයී ,
          ගැබ්බර  හීන / දුඹුරු  කතා දෙකම මම unpublished  කලා. ඒකට ලොකුම රීසන් එක මට කතාව ලියන්න Edit කරන්න කාලය නෑ. ඔෆිස් එකට 12h වැඩ කරලා මම ආයේ මගේ කැම්පස් වැඩ එක්ක කාර්‍යබහුල උනාම මට ලියන්න වෙලාවක් නෑ... 
          ඔක්තෝබර්  වෙනකම් වගේ මම සැහෙන්න කාර්‍යබහුල වෙන ලයින් එකක් තියෙන්නේ.  සිතුවමක් ඒකේ ෆයිනල් චැප්ටර් එක දෙවෝ අක්කා දායී.. 
          මම ටිකක් නිදහස් උනාම එන්නම් හරිද.. කලබලේ ලියද්දී මගේ හිතට සැටිස් නෑ.. මම ඉක්මනින්  එන්නම්  ඒත් එනවා කියලා පොරොන්දු වෙන්නත් අමාරූයී ඒත් මම උත්සාහ කරන්නම්..
          
          
          පරිස්සමෙන්  ඉන්න , වෙලාවට කන්න හරිද , ස්ට්‍රෙස් වෙන්න එපා.. කලබල වෙලා තීරණ ගන්නත් එපා.ඉගෙන ගන්න ලමයී ඉගෙන ගන්න ඕනේ... එහෙනම් බායී
          
          
          යූමීන් 

Yuming99

දුඹුරු  07 දුන්නා.. 
          
          ගැබ්බර හීන මේ සතීයේ දෙන්නම් හරිදෝ ❤️
          
          සිතුවමක් අවසාන චැප්ටර්  එක ලියන ගමන් ඒක  හැකි ඉක්මනින්  ලබා දෙන බවට  @devo අක්කා කියන්න කිව්වා..
          
           Good Night | Happy Reading 
          
          
          I just published " හත්වන පියාපත " of my story "දුඹුරු | BL". https://www.wattpad.com/1540586410?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Yuming99

Yuming99

මැයී  6 පොස්ට් එකක් දැම්මා 9K Views වලට ස්තුති  කියලා.. අද මැයී 9...  10K Views පොත ලියලා හරියට අවුරුද්දක් ගෙවිලා අවසන් !! මම වට්පැඩ් ඇවිල්ලා අවුරුදු 2ක් ඉවරයී..  හිච්චී ඕතර් කෙනෙක්  උන මට අද සතුටුයී... මම මේ ආව ගමන හරී නිහඬයී ලස්සනයී ! කියවපූ හැමෝටම ආදරෙයී ❤️ වටිනා කාලයෙන් ටිකක් මට දුන්නාට ගොඩක්ම ස්තුති  !!

Yuming99

ගැබ්බර  හීන දූන්නා..
          
          Slow Update  වගේ පෙන්නේ  ලියන්න වෙලාවක් නැති නිසා නෙමෙයි  පැංචනේ.. මේ කතාවට ඕනී කරන දේවල් හොයා ගන්න ගියාම කල් යනවානේ.. හොද output  එකක් පැංචොන්ට දෙන්න එපැයී... 
          I just published "03" of my story "ගැබ්බර හීන | Straight ". https://www.wattpad.com/1537429782?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Yuming99