ZHAYI_1085

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...! ❤️

Nishbobo

@ZHAYI_1085 Suba aluth auruddak wewa pattooo..❤️❤️❤️
Reply

jeon_taeshi_

@ZHAYI_1085  එසේම වේවා ඕතර්❤️❤️
Reply

lyz_8105

@ZHAYI_1085 එසේම වේවා අක්කෝ ❤️
Reply

Nikkyjeon

ඔයාගේ කතාව කම්ප්ලීට් නේද? කියවන්න ගන්න ඕන...❤❤ ලස්සනයි කියලා ගොඩක් අය කීවා....අනිවාර්යයෙන්ම කියවනවා ඉක්මනටම....

ZHAYI_1085

@Nikkyjeon අයියො ඒක හිතන්න එපා නිකියෝ. ඒක කියවන්න වෙලාව කන්නෙ නැතුව  ඔයා ඇල්ෆා ඇකඩමිය ගැන විතරක් හිතන්න ❤️❤️
Reply