Zoya_Skyli
මොකක්ද කරන්න ඔනෙ කියලා තෙරෙන්නෙ නැ ලමයි මුකුත් කර ගන්න බැ මාර හිස්කමක් දැනෙනවා හරි මහන්සි එපා වෙලා හිතෙ මොකක්ද හිර වෙලා වගෙ දැනෙනවා මෙක කරන්න හරි අමාරුයි කියන්න කෙනෙක් නැ අහන් ඉන්න කෙනෙක් නැ අඬා ගන්නවත් බැ හිනා වෙන්නවත් බැ වටෙ ඉන්න මිනිස්සුන්ට මං හොදින් කියලා පෙන්නන රගපලා මහන්සි හැමදෙම නතර කරන්න හිතෙනවා හැමොගෙන්ම හැන්ගිලා යන්න හිතෙනවා මෙ ගැහිම හරිම භයානකයි එච්චරයි මං දන්නෙ
Hiruni_S
කවදාවත් කිසිම ප්රශ්නෙකට උත්තරයක් නැති වෙන්නෙ නෑ සුදා.. මුලින්ම හේතුව හොයන්න. අනිවාරෙන් ඔහොම වෙන්න හේතුවක් ඇති..මුලින්ම ඒක හොයාගන්න. ඊටපස්සෙ ඒකෙන් ඈත් වෙන්න.මන් ගොඩක් ඔය දේට මූණ දීලා තියෙන්නෙ.. කරන්න තියෙන එකමදේ ඒක. කොච්චර අමාරු උණත් හදවතට වඩා මේ මොලේට ඉඩ දෙන්න ඕනෙ මෙහෙව් වෙලාවක.. එතකොට අනිවාරෙන් හේතු උත්තර ඔක්කොම ලැබෙයි විවේක ගන්න හැබැයි අතාරින්න එපා..ඔය වගේ වෙලාවක මන් උත්තර හෙව්වෙ තනියම. මොකද අනිත් කාටවත් ඒක කරන්න බැරි උණ නිසා. ඔයා ඔය කාලෙ අමාරුවෙන් හරි පහු කරොත් එතනින් එහාට ඔයාට ඕක සුළු දෙයක් කියල දැනෙයි.. ❤️❤️
•
Reply