_AshCryptic_

සුබ දහවලක් මගෙ පැංචනේ, පැංචියනේ..❤️
          	
          	ඉතින් ඉතින් කොහොමද ඔයාලට...??
          	මං නමේ පොත් ගොඩකට යට වෙලා ඉන්නෙ අප්ෆා...Stress stress Exam stress.....
          	
          	මං ආයෙම එන්නෙ July 8 පහු වෙලානේ...එතකම් චූටි වැඩක් කරමුදෝ...
          	
          	මිණි කිංකිණි නද දෙන සිලම්බු නාදයක් කොහොම නම් හැඩ කරාවිද මිලිනව යන්න යන ආඩම්බරකාර ආත්මයක්.....❤️??
          	
          	ආයු ❤️ මනූ 
          	එයාලගෙ පුංචි ලෝකෙ ආදරයේ සොඳුරු නවාතැන්පළ වුනු
          	 " හිතකැදවුම " 
          	ඇතුලේ අපි තාම ගියෙ හරිම පුංචි දුරක්නෙ...ඉතින් මේ පුංචි දුර මාත් එක්ක ආපු හැමෝමත් මේ ප්‍රශ්නෙට ලස්සන උත්තරේකුත් එක්ක කියාගෙන යමුද ඔයලාගෙ ලස්සන වචනවලින් එයාල ගැන පුංචි අදහසක්...❤️
          	.
          	.
          	.
          	(❤️ මේක ඇරෙන්න වෙන ඉමෝජියක් ටයිප් කරගන්න බැරි එක නම් මාර...ඩොට්..ඩොට්..ඩොට්... තමයි ඉතිම්...)
          	 

_AshCryptic_

සුබ දහවලක් මගෙ පැංචනේ, පැංචියනේ..❤️
          
          ඉතින් ඉතින් කොහොමද ඔයාලට...??
          මං නමේ පොත් ගොඩකට යට වෙලා ඉන්නෙ අප්ෆා...Stress stress Exam stress.....
          
          මං ආයෙම එන්නෙ July 8 පහු වෙලානේ...එතකම් චූටි වැඩක් කරමුදෝ...
          
          මිණි කිංකිණි නද දෙන සිලම්බු නාදයක් කොහොම නම් හැඩ කරාවිද මිලිනව යන්න යන ආඩම්බරකාර ආත්මයක්.....❤️??
          
          ආයු ❤️ මනූ 
          එයාලගෙ පුංචි ලෝකෙ ආදරයේ සොඳුරු නවාතැන්පළ වුනු
           " හිතකැදවුම " 
          ඇතුලේ අපි තාම ගියෙ හරිම පුංචි දුරක්නෙ...ඉතින් මේ පුංචි දුර මාත් එක්ක ආපු හැමෝමත් මේ ප්‍රශ්නෙට ලස්සන උත්තරේකුත් එක්ක කියාගෙන යමුද ඔයලාගෙ ලස්සන වචනවලින් එයාල ගැන පුංචි අදහසක්...❤️
          .
          .
          .
          (❤️ මේක ඇරෙන්න වෙන ඉමෝජියක් ටයිප් කරගන්න බැරි එක නම් මාර...ඩොට්..ඩොට්..ඩොට්... තමයි ඉතිම්...)
           

yasividuuu

Koooooo

_AshCryptic_

@yasividuuu Exam වගයක් ළග ළගම එනෝ. මේ පොත් ගොඩකට යට වෙලා ඉන්නෙ අනේ
            මං ඉක්මනින් එනෝ. Exam ඉවර වෙන්නෙ 7/8. 9 වෙනිදා වෙද්දි අනිවාරෙන්ම එනෝ මං
Reply

_AshCryptic_

Good morning මගෙ පැංචනේ❤️
          
          අහන්නකෝ අහන්න්කෝ චූටි පණිවිඩයක් දෙන්නයි මං ආවෙ.
          මං දැන් සතියකින් වගේ " හිතකැදවුම " update  එකක් දුන්නෙ නැහැනේ... ම්ම්ම් බලන් හිටපු අය මට ගොඩාරියක් සමාවෙන්න හොදද....
          Exam වගයක් වැටිලානෙ අප්ෆා....පාඩම් කරන්න තියා හිතලවත් නැති වෙලාවක තමයි Time table දාලා තිබ්බෙ. අනේ අනේ දැන් ඉතින් නිකම් පිස්සු වගේ... හරි ඒවා ඕගොලොන්ට කියලා හරි යන්නෙ නෑනෙ අනේ.... මං මේ කියන්න ආවෙ මං ආයෙ එන්නෙ July 8 නැත්නම් july 8 පහු වෙලා. Exam ඉවර වෙලා කතාව ටයිප් කරගන්නත් එපැයි අනේ මං...... ම්ම්ම් ඊට කලින් මං කිව්වෙ නිවාඩුවක් ගන්න කලින් අද නැත්නම් හෙට ඇතුලත තව එක කොටසක් ඔයාලට දීලා යන්න මං ෆුල් ට්‍රයි එක දෙනෝ... අද (25/06/2026) රෑ වගේ වෙද්දි ඒක දෙන්න මට පුලුවන් වෙයි......ම්ම්ම් බලමුකෝ. එහෙනම් රෑ වෙලා හම්බෙමුකෝ❤️

_AshCryptic_

@_PurLe_ ඊයෙ එන්නම් කිව්වට එන්න බැරි වුනානෙ. ඔන්න අද මං ආවා. ගිහින් කියවලා බලන්නකෝ❤️
Reply

Esadi2008

Oya kooo

_AshCryptic_

@Esadi2008 මාව හෙව්වා නේද කලින් දවසක. ඔන්න අද කොහොම හරි ආව exam එකට කලින්. කියවලා බලන්නකෝ එහෙනම්❤️
Reply

_AshCryptic_

අද රෑ වෙද්දි එනෝ කියලා පොරොන්දු වුනාට බාගෙට බාගයක්ම ටයිප් කරලා තිබුනු චැප්ටර් එකේ ඉතුරු ටික මට ටයිප් කරගන්න බැරි වුනා චූටි චූටි වැඩ වගයක් වැටුනු නිසා.
          
          ඇත්තටම සමාවෙන්න පැටව්න්නේ...
          
          ඒත් මං හෙට උදේ වරුව ඇතුලත අනිවාරෙන් එනවා හොදද❤️

_AshCryptic_

@yasividuuu ආවෝ ආවෝ❤️
            චුට්ටක් පරක්කු වුනාට ආවා කෝම හරි❤️
Reply

_PurLe_

ඔයා කෝ අනේ

_AshCryptic_

@_PurLe_ මං ආවා මැණික. A/N එකක් එක්කම අලුත් චැප්ටර් එකකුත් දාලා තියෙන්නෙ. කියලා බලන්න්කෝ❤️
Reply

SEWSHI_______

Silas add karagaththata thanks bubz ❤️‍✨️
          Achaleyi harithe  ..❤️
          
          SEWSHI_______

_AshCryptic_

බාගයක් දුරට හරි කම්ප්ලීට් වෙනකල් බලන් ඉන්නෙ කියවන්න❤️
            ඉක්මනින් කියවන්නම්කෝ කතාව
Reply