_Aurora_Writes_

කොහොමද ළමයි...???
          	
          	මම කාලේශ්වර 4 වෙනි චැප්ටර් එක වගේම Dewdrop 7 වෙනි චැප්ටර් එක පබ්ලිශ් කලා... සමාවෙන්න එන්න පරක්කු වුනාට... කතා දෙකේම අන්තිම ටික හරි මදි ඇති ඒ ටික මම ලිව්වෙ දැන් ටිකකට කලින් ඒ කියන්නෙ දැන් අපිට පාන්දර 1.40 යි විතර ඒකත් ඩොක්ටර් ළග ඉදගෙන :c... ඊයෙ වෙනකොට චැප්ටර්ස් දෙකේම 75% ක් වගේ ලියලා තිබ්බෙ..  ඔයාලා බලන් ඉන්න නිසයි ඉතුරු ටිකත් ලියලා අදම මම පබ්ලිශ් කලේ ඔයාලව එහෙම බලන් ඉන්න තියන එක පව් නෙහ්... :[
          	
          	ළමයි මගේ පෞද්ගලික පොඩි දෙයක් නිසා මට ටිකක් රෙස්ට් කරන්න කියලා ඩොක්ටර් කිව්වා.. ඉතින් මම මේ ටිකේම දවසක් ඇර දවසක් එන එකක් නෑ... මම පුලුවන් පුලුවන් වෙලාවට ටයිප් කරලා අනිවාරෙන් සතියට කතා දෙකෙන්ම චැප් එක ගානෙ දෙන්නම් ප්‍රොමිස්... 
          	
          	ඔයාලත් පරිස්සමෙන් ඉන්න... ආදරෙයි ❤️
          	
          	Aurora ✨

DiniDiwyanjalee

@_Aurora_Writes_ සුදු!!!උබව මං අල්ල ගන්නම්කො
Reply

__Bole__

@_Aurora_Writes_ parissamin inna  ❤️
Reply

FathimaNishmaAmanull

@_Aurora_Writes_ ඔයා ඉස්සෙල්ලා හොදට රෙස්ට් කරලා පරිස්සම් වෙලා සනීප වෙන්නකෝ. ඊට පස්සේ කතා ගැන හිතන්න. කතාවලට වඩා ඔයාව වටිනවා අපිට. ❤️ 
          	  Get well soon.
          	  ආදරෙයි. පරිස්සමින් ඉන්න. God bless. උම්මාආආආආ ❤️

සොදුරු කවි ලියාන හිත් කොනේ
          තාරුකා වහින රාත්රියේ
          ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
          ඔබයි මගේ
          
          මල් මිටක් තියන්න ඔබ අතේ
          මට කියා කොයින්ද මල් වනේ
          ජීවිතේ විසල් නදී තෙරේ
          තුරු හිසත් මලත් ඔබයි මගේ
          
          ❤️!!!!

_Aurora_Writes_

@DiniDiwyanjalee 
            
            තුරුලතා පවා දුකෙන් වගේ
            අතවනා සොයන්නෙ ඔබ කොහේ
            හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
            මගේ හදේ
            
            ✨
Reply

DiniDiwyanjalee

ඇයි ඔයා මෙච්චර ලස්සන:)

_Aurora_Writes_

@DiniDiwyanjalee ඒකනම් නොදනී අනේ 
Reply

aphrodite_soulz

@_Aurora_Writes_ ම්ම් ඔව් සුදු අක්කේ ඒක ඇත්ත... ❤❤
Reply

_Aurora_Writes_

කොහොමද අනේ ඔයාලට....????
          
          මගේ බ්ලොසම් පැටව් ටිකට ඔන්න කරදර කරන්නයි මම ආවේ.... ඔයාලා Cherry බ්ලොසම් කතාවෙ ආසම චරිතෙ ගැන හිතට දැනුන දෙයක් මෙතන ලියාගෙන යනවද....
          
          මගෙන් පුංචි සප්‍රයිස් එකක් තියෙනවා ඔන්න ඊටපස්සෙ හෙ හෙ හෙ.... ❤️
          
          Aurora ✨
          
DiniDiwyanjalee

@Radee_06 ඒ උනාට උබ කිව්වේ මගේ මිනිහත් ඔනේ මිනිහගේ මිනිහත් ඔනේ කියලා නේ බම්!!
Reply

DiniDiwyanjalee

@Radee_06 චිල් එකේ ඉන්නෙ බ්‍රෝ චිල් එකේ ඉන්නේ!!!
Reply

_Aurora_Writes_

කොහොමද ළමයි ඔයාලට...?? අපි පොඩි වැඩක් කරමුද.... ???
          
          ඔයාලා මගේ කතා වලින් කියවලා තියෙන ඔයාලා ආසම චරිතෙ ඔයාලට හම්බෙලා, එයා එක්ක කතා කරන්න අවස්ථාවක් හම්බුනොත්... ඔයාලා මුලින්ම එයාගෙන් අහන්නෙ මොකක්ද...???
          
          කැමති අය කියන්න හාද...??? මට නිකන් ආසාවට වගේ දැනගන්න... ඔයාලට ඒ චරිත කොහොමද දැනුනෙ කියලා....hehe... මම බලාගෙන ඉන්නවා... 
          
          Aurora ✨ 

_Aurora_Writes_

@DiniDiwyanjalee දන්නෝ ❤️✨
Reply

_Aurora_Writes_

@aphrodite_soulz රනීශ කියන්නෙ මම දැකපු හිත හයියම කොල්ලා.. ලබාගැනීම නෙවේ ආදරේ කියලා තේරුම් ගත්ත.. තමන්ගෙ ප්‍රේමවන්තයාගෙ තීරණ වලට ගරු කරපු නියම මහත්මයෙක් එයා... අන්තිමට එයා විදපු දුක් වලට හරියන්න එයාට සතුට ලැබුනා නොසෑහෙන්න... අමාරු කාල එනවා චූටියෝ ඒ කාලවල කොච්චර වැටුනත් ආයෙම නැගිටින්න ඊටපස්සෙ අනිවාරෙන්ම වසන්තය උදා වෙනවා... ❤️✨
Reply

_Aurora_Writes_

@K10angel ගෞරාන් වගේ අය ඇති අතළොස්සක් විතර එහෙම කෙනෙක් අනිවාරෙන්ම ඔයාට ලැබෙයි සුදූ...
            
            රනීශ තිරුශාන්ට ධනීශට ආදරේ කරපු තරම දන්නෙ එයාම විතරයි... ඉතින් වෛර කරන්නවත් හිත හදාගන්න බැරි වුනා ඒ කොල්ලට.. දවස ගානෙ තිරුශාන් ගැන වගේම සහෝදරයා ගැන ආදරේ වැඩි වුනා...
            
            මන්දිලු තරම් අහිංසක කොල්ලෙක් එතීශ්ව දරාගත්ත එකම පුදුමයි... එයාගෙ ඉවසීම එයාගෙ ආදරේ එයා විශ්වාස කලා කවදහරි එතීශ්ව වෙනස් කරයි කියලා අන්තිමේ එහෙම වුනා ❤️✨
Reply