_Sula_

සමාවෙන්න ලමයිනේ....
          	මන් DRAGON එක unpublish කලා!
          	මට ඒක කන්ටිනිව් කරන්න ලොකු මූඩ් එකකුත් නෑ.... ඇරත් ඒක කියවන ප්‍රමාණෙත් සාපේක්ෂව අඩුයි... ඒ නිසා මන් හිතනවා ඒක අයින් කරපු එක කාටවත් එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව ඇති කියලා.....
          	වගකීමෙන් කියන්නෙ, සෑහෙන කාලෙකට ආයෙ වෙන පොතක් පබ්ලිශ් වෙන්නෙවත්, මේ පැත්තට වැඩිය එවෙන්නෙවත් නැති වෙයි....
          	
          	හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ හාද?...
          	ආහ්... ලබන්න හදන අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
          	
          	- SULA - 
          	
SapnaOshadi

@_Sula_ ane story eka aye publish karanna pls 
Reply

dushJ_

@_Sula_ ane ehema karanna epooo. Update enakn balan hitiye
Reply

Yureeta

@_Sula_ and mama asama dragon... Sarin Sare wattpad aveth update balan akke 

බ්‍රහස්පතින්දාට Dragon Updates දෙන්නම්... හාද ?
          
          ක්ලාස් බීෂනේ පටන් අරන් තියෙන්නෙ ලමයිනේ.... extra clzes, exams අස්සෙ නිවාඩුව උනාට හරියට හුස්මගන්නවත් වෙලාවක් නෑ  :| 

SathyaDew

සුලා ජේකේගෙ කතාව දිපිය 
          ඉවසන්න බැහැ යකො ❤️

SathyaDew

@_Sula_ හා ❤️
Reply

_Sula_

@SathyaDew හෙට අනිද්දට දෙඥ්ඥම් :)
Reply

_Sula_

හායි ලමයිනේ... 
          
          ඔයාලට බඩ්ඩක් ඕනෙත 
          Draft තියන් හිටියා ඇති වගේ දැන්
          
          ඔම්යාලා සරප්‍රයිස් වෙන්නයි යන්නේ ;) 

Yureeta

@_Sula_ wwwoooooh matanam mara happy 
Reply

Minki__04

@_Sula_  කෝ දෙම්න dragon update එකකුත් දෙම්න බෑද ඉතින් : ))
Reply

ParkJUNGMI2007

@_Sula_ diyam akke wattpad ekm paluwt gihin kiyawanna katha nathi thrnm dn...
Reply